"සිඳූ" නාට්‍යය - පන්සලේ නවතින්න එන අමුත්තා

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    ඇත්තම හාමුදුරු නමක් රඟපාන්න එන්නෙම නැති තරම්
    මම දැක්කා කවුරු හරි අධ්‍යක්ෂක කෙනෙක් දාලා තිබ්බා ඇත්ත හාමුදුරු නමක් අරන් පොඩි පොඩි වැරදි වෙලා පව් පිරෙනවට වඩා බොරු කෙනෙක් ගන්න එක හිතට සහනයක් කියලා :)

    ඔව්, ඔයාගෙ කතාව හරි. පූජ්ය පක්ෂයේ, විශේෂයෙන්ම හාමුදුරු නමක් රඟ පෑමට යොදා ගන්නෙ නෑ.
    මම මේ විදිය දෙයක් ඇහුවෙ ඒ අලුත් හාමුදුරුවන්ගේ චරිතයට පණ පොවන තැනැත්තා ඇත්ත හාමදුරු කෙනෙක් වගේම සිල්වත් ශාන්ත පෙනුමක් තියෙන හින්දා.
    බලමු කතාවෙ ඉස්සරහට මේ හාමුදුරුවන්ගෙ කාර්ය භාරය මොකද්ද කියලා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    රාහුල හාමුදුරුවන්ට එන නලුවා කවුද? එහෙම නැත්නම් ඒ ඇත්තටම හාමුදුරු නමක්ද?

    ඇත්තම හාමුදුරු නමක් රඟපාන්න එන්නෙම නැති තරම්
    මම දැක්කා කවුරු හරි අධ්‍යක්ෂක කෙනෙක් දාලා තිබ්බා ඇත්ත හාමුදුරු නමක් අරන් පොඩි පොඩි වැරදි වෙලා පව් පිරෙනවට වඩා බොරු කෙනෙක් ගන්න එක හිතට සහනයක් කියලා :)

    අද 109 කොටස YouTube page එකේ කමෙන්ට්ස් බැලුවම මේ කාරණාවම සමහරු අහල තිබුනා. රාහුල හාමුදුරුවන්ගෙ රඟපෑම ඇත්ත හිමි නමකට බොහෝ සෙයින් සමානයි.