ඕකිගේ වැල එහෙම හොයන්න එපා අපි google වලින් 2017 No.1 වෙයි හිටං.![]()
ayyaaa
ඕකිගේ වැල එහෙම හොයන්න එපා අපි google වලින් 2017 No.1 වෙයි හිටං.![]()
kauda ban ara ayya kiyagena duwagena ena game kella.mata ayya kiyankota naginawa
harshi anjumala![]()
තායිලන්තෙ ඉඳන් ආවෙ ගෝල හාමුදුරුවො කෙනෙක්ලු මොකට ආවද කියල දන්නෙ නැත![]()
සෝරත ගේ සහෝදරයෙක් වෙන්ට බැරිද ?![]()
මම නම් හිතන්නෙ නෑ සහෝදරයෙක් කියලා. මොක වුනත් මේ හාමුදුරුවන්ට සිල්වත් පෙනුමක් තියෙනවා.
පිට රටින් ආපු ලියුමත් එක්ක සම්බන්ධයක් තියෙන්න ඕන.
මට නම් හිතෙන විදියට තවත් ගොන් පාට් සීන් එකක් වගේ කුතුහලයක් ඇති කරන්න.

කතාව බොරුවට අදිනවා බන්.. දැන් නම් මෙලෝ රහක් නෑ ..ඇඩ් හින්ද බොරුවට මෙගා එකක් වගේ අදින්න හදන්නේ..බලපන් ඇඩ් කීයක් යනවද කියල ..කතාව විනඩි 18 වගේ යන්නේ..සල්ලි පස්සෙ යන හින්ද හොඳ නිර්මාණ බිහි වෙන්නේ නෑ ඉස්සර වගේ..
සිදුගේ පවුලම පොල්පිති ගමට පදිංචියට ආපු එකෙන්ම කතාවෙ තාත්වික ගතිය නැතුව ගියා...






FCID eken nidan gana balanna![]()
මට සෝම හාමුදුරුවොන්ව මතක් වුණා අළුත් හාමුදුරුවො දැක්කාහම.
රාහුල හාමුදුරුවන්ට එන නලුවා කවුද? එහෙම නැත්නම් ඒ ඇත්තටම හාමුදුරු නමක්ද?
https://en.wikipedia.org/wiki/Mental_disorderරාහුල හාමුදුරුවන්ට එන නලුවා කවුද? එහෙම නැත්නම් ඒ ඇත්තටම හාමුදුරු නමක්ද?
උඹේ කතාව 100% ක් ඇත්ත. දැන් නම් මෙලෝ තාත්වික ගතියක් නෑ. ඔහේ නිකන් යනවා. අපිත් පුරුද්දට බලනවා. සිඳූ ඉස්කෝලෙ යන එකත් වෙන්නෙ මහ අවුල් විදියට. රස්තියාදු කාරයො එහෙන් මෙහෙන් එනවා. තෙරුනි කියන කෙල්ලගෙ චරිතය සහ හැසිරීම තාත්වික බවක් නෑ. එකෙක් අත තියපු ගමන් ටැබ් එක රී ෆෝමැට් වෙනවා!
සිඳූට අම්මල මුණ ගැහෙන ඉස්සෙල්ලා කතාව කොච්චර ලස්සනද.
ඇත්ත ඕනැම හොද දෙයක් වැඩිය අදින්න හොද නැහැ කතාව 100 යෙන් කෙලවර කරන්න තුබුනා සිදුව සොයාගැනිමත් සමගම. සියල්ලන්ගෙන්ම වෙන්විම දුකයි කියලා සිදු සමුදෙන්න තිබුනා
ඇත්තම හාමුදුරු නමක් රඟපාන්න එන්නෙම නැති තරම්රාහුල හාමුදුරුවන්ට එන නලුවා කවුද? එහෙම නැත්නම් ඒ ඇත්තටම හාමුදුරු නමක්ද?
