සිප ගැනීමක් කියන්නේ යුවළක් අතර සාමාන්‍ය හා සුන්දර දෙයක්. සිප ගැනීමකින් ලැබෙන සෞඛ්‍යමය වාසි ද බොහෝ බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
සිප ගැනීමක් මගින් ලැබෙන වාසි කිහිපයක් සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
මේ නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. ඔබේ මුහුණේ සම එල්ලා වැටෙන එක මේ නිසා වැළකෙනවා. ඇත්තටම සිප ගැනීමක් කියන්නේ මුහුණට ලබාදෙන හොඳ සම්භාහනයකටත් වඩා තුන් ගුණයකටත් වඩා හොඳ දෙයක්. හැමදාමත් තරුණ වෙලා ඉන්න කැමති කාන්තාවන්ට නම් සිප ගැනීමක් කියන්නේ විශේෂ දෙයක්.
කෙට්ටු වෙන්න කැමති කාන්තාවන්ට මේක හොද ආරංචියක්. ඒ වගේම තමයි සිප ගැනීම් නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. එය කාන්තාවන් මහත්වීම පාලනය කරනවා.
සිප ගැනීම් කාන්තාවන්ගේ මානසික ගැටළු පාලනය කරමින් ඔවුන්ට තිබෙන නිදා ගැනීමේ අපහසුතාවයන්ට සහනය ලබා දෙනවා.
සිප ගැනීමක් මානසිකව වගේම කායිකවත් ඔබට උදවු වෙනවා නිරෝගිව වැඩි කාලයක් ජිවත් වෙන්න. ඒ නිසා තමයි කියන්නේ සිප ගැනීම් නිසා ඔබේ ආයුෂ වැඩි වෙනවා කියලා.
උදේම අපි කරන කියන දේවල් අපේ මුළු දවසෙම වැඩ කටයුතුවලට බලපානවා. මේ නිසා උදෑසන සිප ගැනීමකට පුළුවන් ඔබේ මුළු දවසම සතුටින් ගත කරන්න අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබට ලබා දෙන්න
මම නම් සිපගන්නෙනැ
කො ඔය අයගෙ අදහස් කියාගෙන යන්න බලන්න.
මෙවැනි තොරතුරු දිනපතා ලබාගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන් අදම install කරගන්න.
Original Post Click Here

lonely bump
