සිපෙට්කො ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ. 🔴 BREAKING

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113
    අද උබලට සහන මල්ලක්ම දුන්නා. දැන් ගිහින් නිදාගනිල්ලා.
    sahana nemei walalennai wenne meke indala $$$ thibbath wadak nahane,
    ekata dahayak deela badu ganna wenne.........
     
    • Sad
    Reactions: Kolama

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,262
    5,122
    113
    Loading...
    WCDOqu6.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    🔴 BREAKING NEWS
    සිපෙට්කො ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.

    Petrol 92 254
    Petrol 95 283
    Super diesel 254
    AUTO diesel 176

    🔴 ඛනිජ තෙල් සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

    ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රු. 77කින්, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රු. 75කින්, සුපර් ඩිසල් ලීටරයක් රු. 95කින් සහ ඔටෝ ඩිසල් ලීටරයක් රු. 55 කින් මිල ඉහළ දමා ඇත.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,262
    5,122
    113
    Loading...
    හොරා කන්න දෙයක් දැන් ඉතුරුවෙලා නැති නිසා, කොරියාව පිටදාලා කන කර ටිකටත් අරින්නයි හදන්නෙ. නෝටියා... 😙

    275436802_4844152682349452_1231521322211515502_n.jpg
     
    • Like
    Reactions: U-tag

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    හොරා කන්න දෙයක් දැන් ඉතුරුවෙලා නැති නිසා, කොරියාව පිටදාලා කන කර ටිකටත් අරින්නයි හදන්නෙ. නෝටියා... 😙

    275436802_4844152682349452_1231521322211515502_n.jpg
    මගුලක් කතා කරනවා, ආණ්ඩුව කරගෙන යන්න @erozan, @nicjosh83 වගේ උන් පුකත් දුන්න මෙහෙ, තව මොනවාද දෙන්න තියෙන්නේ
     
    • Haha
    Reactions: SpinXO