සිපෙට්කෝ පිරවුම්හල් විදේශ සමාගම්වලට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිපෙට්කෝ පිරවුම්හල් විදේශ සමාගම්වලට
    ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය.

    මෙහිදී ඉන්ධන නිපදවන රටවල්වල සමාගම්වලට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම් මාස 6 ක් හෝ වසරක කාලයක් ඔවුන්ගේ මව් සමාගම්වලින් ණය ක්‍රමයකට ඉන්ධන ලබාගෙන සැපයීමෙන් ශ්‍රී ලංකාවට විදේශ මුදල් පිළිබඳව බරක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1190 එම සමාගම්වලට 200 බැගින් හෝ ලබාදිය හැකි නම් ඉන්ධන ගැටලුවට විසඳුමක් වියහැකි බව කී අමාත්‍ය විජේසේකර මහතා ඉන්දියන් ඔයිල් සමාගම තවත් පිරවුම්හල් 50 ක් හෝ අලුතෙන් පිරවුම්හල් ස්ථාපිත කිරීමට හෝ ඉල්ලා ඇති බව ද සඳහන් කළේය.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007

    eka hodai, anith lokuma awla current yana eka , ekata mokawath nokaloth okkoma kadan watenawa .
     
    • Like
    Reactions: SLK_sri

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    දැන්නම් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙල ලකුණු තියෙන්නේ .. @N A K A M U R A මෙක චීන ප්‍රාන්තයක් කරගන්න බැරි වෙයිද ? 🤭
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මෙහිදී ඉන්ධන නිපදවන රටවල්වල සමාගම්වලට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම් මාස 6 ක් හෝ වසරක කාලයක් ඔවුන්ගේ මව් සමාගම්වලින් ණය ක්‍රමයකට ඉන්ධන ලබාගෙන සැපයීමෙන් ශ්‍රී ලංකාවට විදේශ මුදල් පිළිබඳව බරක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

    😅😂🤣
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    polish_20220627_101931125_copy_600x1299-jpg.175594
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    මෙතන මම දකින එක ප්‍රශ්නයක් තියෙනවා, ඒක තමයි, මේවා fully privatize කරන්න හොද නැහැ. මේවා semi-government විදිහට තියෙන්න ඕනේ, ඒ කියන්නේ රජයෙන් නියාමනයක් තියෙන්න ඕනේ. එහෙම උනේ නැත්තන් තෙල් තියෙයි, ඒ වගේම තමයි උන්ට හිතෙන හිතෙන විදිහට සෙල්ලම් දාන්න ගනී. ලංකාවේ ministers ල ගැන දන්නවනේ, පගාවට ඕනේ සක්කිලි වැඩක් කරනවා.
     
    • Like
    Reactions: aneasarayana

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    මෙතන මම දකින එක ප්‍රශ්නයක් තියෙනවා, ඒක තමයි, මේවා fully privatize කරන්න හොද නැහැ. මේවා semi-government විදිහට තියෙන්න ඕනේ, ඒ කියන්නේ රජයෙන් නියාමනයක් තියෙන්න ඕනේ. එහෙම උනේ නැත්තන් තෙල් තියෙයි, ඒ වගේම තමයි උන්ට හිතෙන හිතෙන විදිහට සෙල්ලම් දාන්න ගනී. ලංකාවේ ministers ල ගැන දන්නවනේ, පගාවට ඕනේ සක්කිලි වැඩක් කරනවා.

    Theluth na poluth na ...... Meaka hariyata higannek 1000 Rs note witharai higa kannea kiyala kiwwa kathawa ....