සිපෙට්කෝ China, Australia සහ USA සමාගම් තුනකට විකිණේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක හොද වැඩක්

    රටේ මිනිස්සුන්ට ඕනේ තෙල්නේ

    තරගකාරිත්වයෙන් අඩුවෙයි කියලා දැනගෙන තමා පහුගිය කාලේ ගණන් වැඩි කරේ

    ඉන්දියාව චීනය ඇමරිකාව අතරේ තියෙන ඔක්කොම බෙදලා දාලා රට සංවර්ධනය වෙන හැටි අපිට බලන් ඉන්න පුළුවන්

    අනෙක් අතට ඔය තෙල් සංස්ථා වගේ ආයතන අස්සේ ඔහේ ලැගලා පඩි ගත්ත එවුන්ටත් හොද පාඩම්

    ආකාර්යක්ෂම පරිපාලකයෝ තමාගේ හෙන්චයියල ඔබ්බන තැන් අඩුවෙන එකත් හොදයි

    මට වැරදියට වෙන්න ඕනේ ඇහුනේ රටේ තියෙන ඩොලර් අර්බුදය නිසා තෙල් ගෙන්නන්න බැරි උනා කියලා තමා ඒ දවස්වල කිව්වේ

    නැවු තෙල් ගුවන් තෙල් වලින් එන ඩොලර් ටිකත් මේ සමාගම් ටික අරන් රටේ ගූ පියෝ දුවන තෙල් ටික ගේන ඩොලර් ප්‍රමාණයට අමතරව ලැබෙන් ලාබෙත් ඩොලර් වලින් දෙන්න එපැයි දැන්

    අහ්හ් අමතක උනා බදු ගහන්න පුළුවන් මේවට

    රුපියල් වලින්ද බං බදු ගහන්නේ කියලා කල්පනා කරන මං ????????????



    ජාත්‍යාෙල් වැඩක් නෑ තමා

    එත් රටේ ඩොලර් හොයන්න පුළුවන් තැන ට්කවත් ඉහිරී කරගත්තොත් ලොකු දෙයක්

    නැත්තන් මේ සමාගම් 5න්ම රස්සාවල් 3000 ක් හැදෙයි උපරිම

    ටැංකි හදන්න ඩොලර් ගෙනෙයි ලයිසන් එක ගන්න ඩොලර් ගෙනෙයි ෂෙඩ් හදන්න ඩොලර් ගෙනෙයි

    හැබැයි එතන ඉදන් ඩොලර් මෙහෙන් යන එක තමා කෙරෙන්නේ

    අතුරු කතාව ; හැමදාම තෙල් ගණන් ඉස්සරෝම වැඩි කරේ IOC එක මුන් 5දෙනා කතාවෙලා ඔය වැඩේ කරොත් අර හෙළුවෙන් දුවන එකාගේ පුකට ගිනිතිව්ව සිංහලුන්ට තමා හෙළුවෙන් දුවන්න වෙන්නේ




    මචන් තෙල් ගේන්න සල්ලි නැති උන අපි

    තෙල් වියදම + ලාබය දෙකම ඩොලර් වලින්

    ගෙවන විදිය මට හිතා ගන්න බැහැ

    මුළු සංස්ථාවම කොටස් 5ක කඩලා ලැයිස්තු සමාගම් කරලා රජයේ හා සේවක කොටස් 51% එන විදියට ඉතිරි 49% පුද්ගලික අංශයට දුන්නා නම් (මැනේජ්මන්ට් එක පුද්ගලික) (ප්‍රමුකත්වය මෙරට සමාගම්වලට) අවුල්ද බං ???

    පිටරට එවුන්ට විතරද බං බිස්නස් පුළුවන් ?

    අපි ඉන්නේ උන්ට වැඩ කරන්න විතරද ?

    මාර දර්ශනිකයි බන්.... යථාර්තය හරි වෙනස්.... අපි ගිය අවුරුද්දේ පෝලිම් වල දුක් වින්දා.... සංස්ථාවෙ උන් පඩි නඩි ඕටි බටා ඔක්කොම ගත්තා.... තිත්ත ඇත්ත​

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Pizza Yes GIF
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,174
    113
    Good.

    weda kara unta overpay karana eka amathilata nikan thel dena eka, adu wei. oya ekkama CEB ekat wikunuwanm hari. petrolium ekata padu wenawa ceb nisa
     
    • Like
    Reactions: KalyanaMithra001

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේ සන්ගන් කාරයෝ මේ ආයතන විකුනන එකට බයවෙන කිසිමන්දෙයක් නිසා නෙමෙයි.

    1.ප්‍රවිවට් කලාට පස්සේ විශ්‍රාම වැටුප නෑ.
    2.අයිස් පාරගහගෙන වැඩ කරන්න බෑ
    3.ආන්ඩුවා බිත්ති යට හේත්තු කරනව වගේ උත්ගෝශන කරන්න බෑ. මොකද පල කියල එලෙව්වොත් යන්න වෙනවා

    නැතුව රටට අදරේට නෙමෙයි.මම නම් කියන්නේ පෙට්‍රෝලියම් එකත් ප්‍රයිවට් කරන්න ඕනෙ.කලින් තෙල් නැතිවෙලාවේ ඕක ප්‍රයිවට්කලානම් ලොවෙත් තෙල් හිගවෙන්නේ නෑ.

    දැනට සති තුනකට කලින් වර්ජනේ කරපු වෙලාවෙ වරායේ ප්‍රයිවට් කරපු පැත්ත යස අගේට වැඩ.ආන්ඩුවට අයිති කොටසේ එවුන් නැව් ටිකට ඇතුලට එන්න නොදී හිටිය.ඉතින් හිතහල්ල කාටද පාඩු කියල.

    ඉස්කෝල විතරක් තියාගෙ අනිත් හැමදේම ප්‍රවිවට් කරන්න ඕනේ.පුලුවන් නම් ඉස්කෝලත් ප්‍රයිවට් කරන්න ඕනේ එතකොටවත් මේ යල් පැනපුක්‍රම වලින් අයින් වෙලා අලුත් තාක්ශනේ එක්ක ලමයින්ට ඉගෙනගන්න පුලුවන් කමක් ලැබෙයි.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Health and Education witharak danata government ekata thiyaganna one ewath step by step 50% wath semi government level ekata genna one.Jayawardenapura,KDU,Nevil fernando hospital eka wage ewa thawa hadala cost eka cover wena fee ekak wage charge karanna one.Mewa mahaloku dewal nemeye.🙂
     
    • Like
    Reactions: Solo Rider

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔක්කොමත් හරි විකුණලා ඒවා ගන්න company පිටිපස්සේ අපේ මයිනගේ පරපුරේ එවුන් ඉන්නවා කියලා දැන ගත්ත දාට තමා හුදකලාවේ ම ගැබ්බර වෙන්නේ...
     
    • Haha
    Reactions: LZP1992 and SLK_sri