මේක හොද වැඩක්
රටේ මිනිස්සුන්ට ඕනේ තෙල්නේ
තරගකාරිත්වයෙන් අඩුවෙයි කියලා දැනගෙන තමා පහුගිය කාලේ ගණන් වැඩි කරේ
ඉන්දියාව චීනය ඇමරිකාව අතරේ තියෙන ඔක්කොම බෙදලා දාලා රට සංවර්ධනය වෙන හැටි අපිට බලන් ඉන්න පුළුවන්
අනෙක් අතට ඔය තෙල් සංස්ථා වගේ ආයතන අස්සේ ඔහේ ලැගලා පඩි ගත්ත එවුන්ටත් හොද පාඩම්
ආකාර්යක්ෂම පරිපාලකයෝ තමාගේ හෙන්චයියල ඔබ්බන තැන් අඩුවෙන එකත් හොදයි
මට වැරදියට වෙන්න ඕනේ ඇහුනේ රටේ තියෙන ඩොලර් අර්බුදය නිසා තෙල් ගෙන්නන්න බැරි උනා කියලා තමා ඒ දවස්වල කිව්වේ
නැවු තෙල් ගුවන් තෙල් වලින් එන ඩොලර් ටිකත් මේ සමාගම් ටික අරන් රටේ ගූ පියෝ දුවන තෙල් ටික ගේන ඩොලර් ප්රමාණයට අමතරව ලැබෙන් ලාබෙත් ඩොලර් වලින් දෙන්න එපැයි දැන්
අහ්හ් අමතක උනා බදු ගහන්න පුළුවන් මේවට
රුපියල් වලින්ද බං බදු ගහන්නේ කියලා කල්පනා කරන මං ????????????
ජාත්යාෙල් වැඩක් නෑ තමා
එත් රටේ ඩොලර් හොයන්න පුළුවන් තැන ට්කවත් ඉහිරී කරගත්තොත් ලොකු දෙයක්
නැත්තන් මේ සමාගම් 5න්ම රස්සාවල් 3000 ක් හැදෙයි උපරිම
ටැංකි හදන්න ඩොලර් ගෙනෙයි ලයිසන් එක ගන්න ඩොලර් ගෙනෙයි ෂෙඩ් හදන්න ඩොලර් ගෙනෙයි
හැබැයි එතන ඉදන් ඩොලර් මෙහෙන් යන එක තමා කෙරෙන්නේ
අතුරු කතාව ; හැමදාම තෙල් ගණන් ඉස්සරෝම වැඩි කරේ IOC එක මුන් 5දෙනා කතාවෙලා ඔය වැඩේ කරොත් අර හෙළුවෙන් දුවන එකාගේ පුකට ගිනිතිව්ව සිංහලුන්ට තමා හෙළුවෙන් දුවන්න වෙන්නේ
මචන් තෙල් ගේන්න සල්ලි නැති උන අපි
තෙල් වියදම + ලාබය දෙකම ඩොලර් වලින්
ගෙවන විදිය මට හිතා ගන්න බැහැ
මුළු සංස්ථාවම කොටස් 5ක කඩලා ලැයිස්තු සමාගම් කරලා රජයේ හා සේවක කොටස් 51% එන විදියට ඉතිරි 49% පුද්ගලික අංශයට දුන්නා නම් (මැනේජ්මන්ට් එක පුද්ගලික) (ප්රමුකත්වය මෙරට සමාගම්වලට) අවුල්ද බං ???
පිටරට එවුන්ට විතරද බං බිස්නස් පුළුවන් ?
අපි ඉන්නේ උන්ට වැඩ කරන්න විතරද ?