සිප ගැනීම පිළිබඳ දේවල් 10ක්
දිර්ගතම සිප ගැනීමට හිමි ගිනස් වාර්තාව පැය 58ක් !
ඔව්! පැය 58ක්. හරියටම කිව්වොත් පැය 58 විනාඩි 35යි තත්පර 58ක්. දවස් දෙකක්ම එකදිගට සිපගත්තා කිව්වම පිස්සු හැදෙනවා නේ ද ? මේ වාර්තාව පිහිටවුණේ 2013 වසරේ තායිලන්තයේ පතායා වල තිබ්බ තරඟයක. Ekkachai Tiranarat සහ Laksana Tiranarat දෙපළ තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ.
සිපගැනීම දත්වලට හොඳයි ලු.
සිපගැනීමේ දී එකිනෙකාගේ තොල් සහ දිව ගැටෙන නිසා කේටය ශ්රාවය වීම හොඳින් සිද්ධවෙනවා. මේ නිසාම දත් අතර හොඳින් සේදීමකට ලක්වෙලා ආහාර කැබලි ඉවත් වෙලා විදුරුමස නිරෝගී කරනවා.ඒක හින්ද ටිකක් වැඩිපුර කිස් කරාට කමක් නෑ.
සිපගැනීමේ දී ක්ෂුද්රජිවින් රාශියක් හුවමාරු වෙනවා
ඔබ දන්නවා ද ආදරණිය සිපගැනිමක දී තත්පර 10ක් වැනි කාලයක් ඇතුලත බැක්ටීරියා මිලියන 80ක් පමණ ඔබ දෙදෙනා අතර හුවමාරු වන බව
කාන්තාවන් ප්රියකරන්නේ රැවුල නොමැති පිරිමින් සිපගන්න ලු.
කාන්තාවන්ගෙන් 53%ක් පමණ ප්රියකරන්නේ රැවුල හොඳට කපල ඉන්න පිරිමින් සිපගන්න කියල The Art of Kissing පොත ලියපු William Cane මහතා පවසනවා. නමුත් එකෙන් කියන්නේ නෑ රැවුල තියන කට්ටියව සිපගන්න අකමැතියි කියලා.
ඔබේ සැමියා නිවසින් බැහැරව රැකියා කටයුතු සඳහා යනවිට හාදුවක් දෙන්න අමතක කරන්න එපා. එයින් ඔහුට දිර්ඝායුෂ ලැබෙනවා ලු.
Dr. Arthur Szabo මහතා වසර දෙකක් පුරාවට කල සමීක්ෂණයකින් අනාවරණය කලේ රැකියාව සඳහා පිටත්ව යාමට පෙර සිය බිරිඳට හාදුවක් දී පිටවන පුද්ගලයන් වසර 5ක් වැනිකාලයක් දිර්ඝායුෂ ලද බවත් 20%ත් 30%ත් අතර වැඩි මුදල් ප්රමාණයක් ඉපැයූ බවත් රිය අනතුරු වලට බඳුන් වීමේ අඩු ප්රවණතාවයක් දැක්වූ බවත් ය. මෙයට ප්රධාන හේතුවක් විය හැක්කේ ඔවුන්ගේ මානසික තෘප්තිමත්භාවයයි.
තුනෙන් දෙකක ප්රමාණයක් සිපගැනිමේදී හිස එකම පැත්තට ඇල කරනවා ලු.
වසර දෙකහමාරක පමණ කාලයක් පුරාවට කෙරුණු සමීක්ෂණයක ප්රතිපලයක් විදියට හොයාගෙන තියනවා සිපගැනීමේදී දෙදෙනාගේ නාසය නිසා වන අවහිරය දෙනෙක් හිස පහත කිරීමට පුරුදු වී සිටින්නේ දකුණු පැත්තට බව. ඒ කියන්නේ තුනෙන් දෙකක ප්රමාණයක් හිස දකුණු පැත්තට ඇල කරද්දී ඉතිරි තුනෙන් එක හිස ඇලකරන්නේ වම් පැත්තටයි.
වර්තමානයේ විවාහ ගිවිසගැනීම් වලදී සිප වැළඳගන්නේ අතීතයේ රෝමානුවන් නිර්මාණය කල සම්ප්රදායකට අනුවයි.
මෙය ශ්රී ලංකාවේ සම්ප්රදායික විවාහ උත්සව තුල එතරම් දැකගත නොහැකි වුනත් බටහිර රටවල් වල මෙය දැකගන්න පුළුවන්.
පළමු වරට තිරය මත සිපගැනීමක් සිදුවුනේ සියවසකට පෙර
1896 තමයි Thomas Edison මේ නිර්මාණය එළිදැක්වූයේ. කැනේඩියානු නිළි May Irwin තමයි මෙයට රංගනයෙන් දායක වුණේ. ඒ කාලයේ ප්රසිද්ධියේ සිපගැනීම තහනම් කාලයක්. ඒත් අද ? මේ දේවල් කොච්චර නම් වෙනස් වෙලා ද ?
හැමෝම සිපගන්නෙත් නෑ ලු.
ලෝකයේ විවිධ ජනකොට්ඨාශ තම තමන්ට ආවේණික වූ ආදරය සෙනෙහස දැක්වීමේ භාවිතා කරනවා. ඒ නිසා ලෝකයේ මුළු ජනගහනයෙන් 10%ක් පමණ සිපගැනීමට යොමුවන්නේ නැති බවයි දැනගන්න ලැබෙන්නේ. ඒ ආශ්වාදය ඔවුනට මගහැරෙන බව කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා.
ඔබ ඔබ ගැන සිතන ආකාරය ඔබ සිපගන්නා ආකාරයට බලපානවා.
ඔබ ඔබගැන හොඳ පැහැදීමකින් ඒවගේම ඔබ දැකුම්කලු පෙනුමකින් යුතු පුද්ගලයකු නම් සිපගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරනවා. ඉතින් ඕගොල්ලොන්ටත් මේ දේවල් ගැන අත්දැකීම් තියනවා කියල අපි දන්නවා. මේ ගැන ඕගොල්ලොන්ගේ අදහස් දක්වන්න අමතක කරන්න එපා.
බුම්ප් එකක්වත් ගෙන යන්න අමතක කරන්න එපා

Last edited:

+ +