සිප ගැනීම වරදක් ද?

Oct 10, 2011
179
31
0
Matara
සිප ගැනීම වරදක් ද?

කල්‍යාණ මිත්‍රයනි ,
මට පොඩි ප්‍රශ්නයක් තියනවා .ධර්ම ගැටළුවක් .යම් කෙනෙක් තම විවාහපෙක්ෂිත තරුණිය සමග විවාහයට පෙර ලිංගිකව එක නොවී සිප ගැනීම වැනි බහිරව ආදරය පල කරන දේ කිරීම (අයගේ කැමැත්ත ඇතිව ) කාමයේ වරදවා හැසිරීමක්ද ? පහදෙන්නන්ට පින්.
 
Last edited:
උබත් ආපු ගමන් අහන ප‍්‍ර‍ශ්න, :eek:
මට උබ ගැන සැකයි, :yes::rolleyes:
කමක් නෑ,
විවාහ විමට අපේක්ශිත,
නැත්තම් තමන් ගේ පෙම්වතිය හෝ පෙම්වතාව සිප ගැනිම අවුලක් නෑ, :love:
කරන දේ චේතනාව අනුව තමා
හොද හෝ නරක තිරණය වෙන්නේ:yes:
 
Oct 10, 2011
179
31
0
Matara
ගල්පාත මහත්තයට ස්තුති.

කාට හරි මේකට ධර්මය අනුව විග්‍රහ කරන්න පුලුවන්ද ?
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ධර්මානුකුලව කියන්න තේරෙන්නේ නැ බං..:no::no:
සිප ගන්නේ සැබෑ අදරෙන්නම් එක තමයි මම දන්නා විදිහට ලෝකේ තියෙන උතුම්ම සිපගැනීම..:nerd::)
එත් තමන් විවාහ කරගැනීමට අපේක්ෂිත තරුණියව උවත් කාමුක ආශාවන් මුදුන්පත් කරගැනීමේ චේතනාවෙන් ස්පර්ශ කරත් එක ධර්මනුකුලව වරදක් කියලයි මටනම් හිතෙන්නේ..
:nerd::nerd:
 
demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]ධර්මානුකුලව සිපගන්නවත් වෙනදෙයක් කරන්නවත් ක්රමයක් කියලා නෑ[/FONT]
    [FONT=&quot]බබා වගෙ බොරැව දාගෙන ඒන්න ඒපා [/FONT]
    [FONT=&quot]මම අනිත් උන්ගෙන් ඉල්ලන්නෙ මෙවට උත්තර දෙන්න යන්න ඒපා කියලා[/FONT]
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    ධර්මානුකුලව කියන්න තේරෙන්නේ නැ බං..:no::no:
    සිප ගන්නේ සැබෑ අදරෙන්නම් එක තමයි මම දන්නා විදිහට ලෝකේ තියෙන උතුම්ම සිපගැනීම..:nerd::)
    එත් තමන් විවාහ කරගැනීමට අපේක්ෂිත තරුණියව උවත් කාමුක ආශාවන් මුදුන්පත් කරගැනීමේ චේතනාවෙන් ස්පර්ශ කරත් එක ධර්මනුකුලව වරදක් කියලයි මටනම් හිතෙන්නේ..
    :nerd::nerd:

    :yes:

    thanx මචන් ,සිද්දිය ගැන පොඩි explanation එකක් ආවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගේ මොන්ගල් පස්න වලට උත්තර දෙන්ඩ යන්ඩ එපා යාලුවනේ. ඔය ෆේක් හදන් එන්නෙ බණ අහන්ඩ නෙමේ :no::no:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ගල්පාත මහත්තයට ස්තුති.

    කාට හරි මේකට ධර්මය අනුව විග්‍රහ කරන්න පුලුවන්ද ?

    ඔන්න කොල්ලෝ බළලා මල්ලෙන් එලියට පනින්න හදන්නේ . :oo:
    කමක් නැහැ අත්තටමනම් අහන්නේ කියන්න තියන්නේ ගලේ මහතය කියපු දේම තමයි . චේතනාවට අනු කර්මය සැකක වෙනවා .
    ඔය නිත්‍යානුකුලව විවාහ වෙනවා කියයන්නේ පොතක අත්සන් කරන හෝ පල්ලියට ගිහිල්ල දෙන පොරොන්දුවක්නේ . ඕව මිනිස්සු හදා ගත්ත දේවල් .
    ඇත්තම කරනේ නම් අපි ඔය ආදරේ කියන්නෙත් එක විදිහක තුරුශනාවක් . උඹ ඔය අහන්නේ උඹේ ඒ තුරුශ්නවා ශාරීරිකව සපුරාගැනීම වරදක්ද කියල . එහෙම නේද ?
    උත්තරේ තමයි උඹේ ඇත්තම චේතනාවට අනුව කර්මය සකස් වෙනවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කල්‍යාණ මිත්‍රයනි ,
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා .ධර්ම ගැටළුවක් .යම් කෙනෙක් තම විවාහපෙක්ෂිත තරුණිය සමග විවාහයට පෙර ලිංගිකව එක නොවී සිප ගැනීම වැනි බහිරව ආදරය පල කරන දේ කිරීම (අයගේ කැමැත්ත ඇතිව ) කාමයේ වරදවා හැසිරීමක්ද ? පහදෙන්නන්ට පින්.

    තමන් නිත්‍යානුකුලව විවාහ ගිවිස ගැනීමට දෙපාර්ශවයෙන්ම කැමති වෙච්ච (දෙමාපියන් විසින්) කෙනෙක් සමඟ ලිංගිකව එකතු වීම කාමයේ වරදවා හැසිරීමක් නොවේ(එම නිසා සිප ගැනීමත් ඊට අදාලයි).නමුත් එවැන් කෙනෙක් සිටියදී වෙන කෙනෙකු සමග ලිංගිකව හැසිරීම වරදක්.
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    මචන් ලා , මමත් බෞද්ධයෙක් තමා. මට මතු වූ ගැටළුවක් අවංකව ඔබ හමුවේ තබා විසදා ගන්න තමා ට්‍රය් කලේ.අදහස් දැමු සැමට පින්. තෙරුවන් සරණ වේවා.
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    මේ වගේ මොන්ගල් පස්න වලට උත්තර දෙන්ඩ යන්ඩ එපා යාලුවනේ. ඔය ෆේක් හදන් එන්නෙ බණ අහන්ඩ නෙමේ :no::no:

    මචන්,

    අවංක ව ජීවත් වෙන්න හැදුවොත් මට අපු මේ ප්‍රශ්නෙම උඹටත් එන්න පුළුවන් .එත් දැනටමත් අපේ සහෝදර වරු කීප දෙනෙක් මට ප්‍රමාණවත් පැහැදිලි කිරීම් කිහිපයක් කලා.ඒ පිරිසට වගේම උඹටත් පින්