සිප ගැනීම වරදක් ද?
කල්‍යාණ මිත්‍රයනි ,
මට පොඩි ප්‍රශ්නයක් තියනවා .ධර්ම ගැටළුවක් .යම් කෙනෙක් තම විවාහපෙක්ෂිත තරුණිය සමග විවාහයට පෙර ලිංගිකව එක නොවී සිප ගැනීම වැනි බහිරව ආදරය පල කරන දේ කිරීම (අයගේ කැමැත්ත ඇතිව ) කාමයේ වරදවා හැසිරීමක්ද ? පහදෙන්නන්ට පින්.

Last edited: