සිප_ගැනීම_පිළිබද_ඔබ_නොදන්නා_කරුණු_කිහිපයක
- ප්‍රතිශතයක් ලෙස ජිවිත කාලයතුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.
- පැරණි ඊජිප්තු වැසියන් සිප ගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබාය.
- 50% පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.
- සිපගැනීම දත් දිරායාම අඩු කරනවා, මොකද වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වෙන නිසා.
- චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක. තවමත් ඔවුන් සිප ගැනීමට දක්ෂ නැත.
- කැලරි 26 ක ප්‍රමාණයක් ඔබ විනාඩියක සිපගනිමේදී පිච්චි යනවා.
- සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි, එය හදගැස්ම වැඩි වීමට හේතුවේ.
- රාත්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමට ඔබෙගේ මොලයේ විශේෂිත ස්නායු මගින් උදව් කරයි.
- සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යන වලින් තහවුරු වී තිබේ.
- ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව පැය 30යි විනාඩි 45ක් ඊශ්‍රායලයෙන් වාර්තා වේ.
- 16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය ලැබියහැකි වරදක්.

thanx macho!!! watinawa!!