සිප_ගැනීම_පිළිබද_ඔබ_නොදන්නා_කරුණු_කිහිපය&#3482

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සිප_ගැනීම_පිළිබද_ඔබ_නොදන්නා_කරුණු_කිහිපය&#3482

    - ප්‍රතිශතයක් ලෙස ජිවිත කාලයතුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.

    - පැරණි ඊජිප්තු වැසියන් සිප ගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබාය.

    - 50% පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.

    - සිපගැනීම දත් දිරායාම අඩු කරනවා, මොකද වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වෙන නිසා.

    - චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක. තවමත් ඔවුන් සිප ගැනීමට දක්ෂ නැත.

    - කැලරි 26 ක ප්‍රමාණයක් ඔබ විනාඩියක සිපගනිමේදී පිච්චි යනවා.

    - සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි, එය හදගැස්ම වැඩි වීමට හේතුවේ.

    - රාත්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමට ඔබෙගේ මොලයේ විශේෂිත ස්නායු මගින් උදව් කරයි.

    - සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යන වලින් තහවුරු වී තිබේ.

    - ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව පැය 30යි විනාඩි 45ක් ඊශ්‍රායලයෙන් වාර්තා වේ.

    - 16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය ලැබියහැකි වරදක්.
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    - පැරණි ඊජිප්තු වැසියන් සිප ගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබාය.


    :shocked::shocked::shocked::shocked: