සිම්පල්_බ්‍රෙක්ෆස්ට්_එකක්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිම්පල්_බ්‍රෙක්ෆස්ට්_එකක්

    ඉස්සල්ලම කියන්න ඕනෙ මම රහට උයන්න දන්න එකෙක් නම් නෙමෙයි. මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ අශ්මි අක්කගෙ මේ ත්‍රෙඩ් එක දැකල. මොකද මේකත් සිම්පල් කෑමක් :P. මම මේ කෑම හදල බලල නම් නෑ. පොඩි එකෙක්ට උනත් හදන්න ලේසි කෑමක් හින්ද මේක දාන්න හිතුන. රහ නැත්තන් මට බනින්න එපා ඕන්:rolleyes:.

    avocado fried egg


    Avocado-Fried-Egg-Final-600x438.jpg


    Avocado-Fried-Egg-790x570.jpg


    avocado-in-egg.jpg

     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එහෙමද බොස් :baffled:.පෙනුමට තියන හින්ද මම හිතුව රහත් ඒ වගේ ඇති කියල:dull:

    ‍පෙනුම සහ රස අතර කිසිදු සම්බන්ධතාවක් නැත.අත්දැකීමෙන් කියමි :rolleyes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ‍පෙනුම සහ රස අතර කිසිදු සම්බන්ධතාවක් නැත.අත්දැකීමෙන් කියමි :rolleyes:
    කෑමක් සුපිරි වෙන්න නම් ඇස කන නාසය දිව මනස ඔක්කොම පිනවන්න ඕනෙ. දිව එක් අන්ගයක් පමනි. අපි පපඩම් කනකොට වැඩිපුර දැනෙන්නෙ කනට :dull:
     

    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    හොඳ රහට මිනීමස් කෑල්ලක් උයාගන්න විදිහ දාපංකො බං. මිනීතෙල් ටිකක් හින්දගෙනම බැදල හදන්න පුළුවන්නම් මරු. හම්මේ කටට කෙලත් උනනව..

    බම්ප්
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    tikak bada dagalana item ekak wage ...set wenne na saho!!!!

    Hybrid කෑමක් වගෙ ... සෙට් වෙන්නෙ නෑ බන් :dull:

    me mokakda ban me? dakkamai... galapenawada ban ali pera biththara

    wamaneta enawa ban eeya ..

    හොඳ රහට මිනීමස් කෑල්ලක් උයාගන්න විදිහ දාපංකො බං. මිනීතෙල් ටිකක් හින්දගෙනම බැදල හදන්න පුළුවන්නම් මරු. හම්මේ කටට කෙලත් උනනව..

    බම්ප්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: