අඩේ වැස්සෙම සිම් එකක් ගන්න ගියා කොමිකේශන් එකෙ එකා සිම් එකට 203ක් ගත්තා. 3 මොකට ද ඇහුවාම id එකෙ ෆොටො කොපියටලු ලැජ්ජා නැතිව.මූසල ප$යා කොමිකේශන් එකෙ.
මූ 100ක රීලොඩ් එකක් තියෙනවා කියලා දුන්නෙ.එයාටෙල් පම්කක ඩයලොග් එකක් ගන්න ගියාම ඩයලොග් නෑ කියල.
මූට තරහට මම 5000 කොලයක් දුන්නා.ඌ ලැජ්ජා නැතිව අර රුපියල් 3ත් ගත්තා 5000න් ම. ඌගෙ ලාච්චුවෙ මාරු කොල ඔක්කොම මට ආවා කියලා පිපිරි පිපිරි හිටියෙ. සිම් එක නිදුන්නොත් වෙන එකෙක්ට දෙන්නත් බෑනේ.
ගෙදර ඈවිල්ලා බලද්දි දෙනව කියපු 100 නැ.
එයාටෙල් හින්දා වෙන්න ඇති වැස්ස හින්දා හුලග නම් තියෙනවා හොදටම
ඌ රුපියල් 3 ගත්ත එකෙ මලටම ඌට ඔය 3 ලොකු නම් 100 මට ලොකු හින්දා ආයම වැස්සෙම ගිහින් රීලොඩ් එක දාන ආවා.
කොමිකේශන් මිට්ටා පස්සෙ දාන කතා කීවාම දැන් දාපිය කියල බලෙන් දාගත්තෙ.