සිමෙන්ති කොට්ටයක් රුපියල් 350කින් ඉහළට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ‘වැට්’ බද්ද ඉහළ යෑමත් සමඟ සිමෙන්ති මිල රුපියල් 150 ත් 350 ත් අතර මුදලකින් ඉහළ දැමූ බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පැවසීය.

    මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඇතැම් සිමෙන්ති සමාගම්වල කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක් දක්වා ද, තවත් සමාගමක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,450 ක් දක්වා ද, ඉහළ දමා තිබේ.

    බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,980 ක පැවැති අතර ඇතැම් සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක ද පැවතුණි.

    ranilwa janapathi karapu pohottu ballige puthalata dan sepada @2osama @netudara
     
    • Haha
    Reactions: anuradhamapa

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758

    aniwa 2048 wenakota nam rata hadanawa patta widihata.
     
    • Haha
    Reactions: SLK_sri

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    "බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,980 ක පැවැති අතර ඇතැම් සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක ද පැවතුණි."

    Hardware වල 1795/= :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    @Nidarshana_k අර උබ ඊයේ දැම්ම නිලමේගේ වීඩියෝ එක දාපන් මේකට. සිමෙන්ති කොට්ට 2කෙන් තුනේ වැඩේ ගොඩ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    "බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,980 ක පැවැති අතර ඇතැම් සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක ද පැවතුණි."

    Hardware වල 1795/= :lol:

    ubalage ekeda?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    "බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,980 ක පැවැති අතර ඇතැම් සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක ද පැවතුණි."

    Hardware වල 1795/= :lol:
    koheda oya hardware eka tiyenne. ?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    "බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,980 ක පැවැති අතර ඇතැම් සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක ද පැවතුණි."

    Hardware වල 1795/= :lol:
    සමනල්ලු වහපු හාඩ්වෙයාර් වෙන්න ඈති
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    @2osama @netudara @N A K A M U R A ට නං අවුලක්ම නෑ...මැදමූලන ටොයිලට් වලෙන් ගූ බාල්දි අරන් ඇවිත් බිත්ති බඳින්නෙ...වේලුනාම අවුලක්ම නැතිලු 🥴👍
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    hLJ9ziJ.png

    බංකොලොත් වෙලා තිබුණෙ... කවුරුත් මේක භාර ගත්තේ නෑ හැමෝම මග ඇරියා,,,
    කවුරුත් නොගත්ත අමාරු තීරණ අරගෙන තියෙන්නෙ..
    2048 තමයි චුට්ටක් ගොඩ යන්න වෙන්නෙ...