සිමෙන්ති මිල ඉහල දමයි… June 8, 2025 at 12:40 pm | lanka C news සිමෙන්ති සමාගම් විසින් සිමෙන්ති මිල ඉහල දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඒ අනුව ඉහළ යනු ඇතැයි සදහන්ය.