සිමෙන්ති කොපැනි ගහන, අමුතු ඇඩ්.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මුංට මෙච්චර කැහිල්ල තියෙනවා නම් සිමෙන්ති මිටිය 950ට දෙන්න එපාය. හරියට උන් නිකං සිමෙන්ති දෙනවා වගේ ඇඩ් හදන්නෙ

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මුංට මෙච්චර කැහිල්ල තියෙනවා නම් සිමෙන්ති මිටිය 950ට දෙන්න එපාය. හරියට උන් නිකං සිමෙන්ති දෙනවා වගේ ඇඩ් හදන්නෙ
    ගෝඨා ඔරකල් සිස්ටම් එකෙන් රටහදනවා වගේ ඇඩ් ගැහුවේ!

    සෝ ගනන් ගන්න එපා බං.
    මාකටින් ඔහොම තමා
     
    • Like
    Reactions: hitter