සිමෙන්ති ගල් වෙන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    සිමෙන්ති දවස් කීයක් ඇතුලත පාවිච්චි කරන්න ඕනෙද? අදට දවස් 5යි ගෙනල්ලා..තාම සැටලිම ගහනවා..ඌ කියනවා දවස් 4ක් වගේ යයි කිය්ලා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගල් වෙන්න හරි සිමෙන්ති තිබ්බ එකම ලොකු දෙයක්. කියද ගත්තේ කොට්ටේ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    ගල් වෙන්න හරි සිමෙන්ති තිබ්බ එකම ලොකු දෙයක්. කියද ගත්තේ කොට්ටේ
    1990 bn gnan ynwa kiyla news eka apu gmn gatta

    ලෑලි උඩනම් හොඳයි යටම කොට්ට අල්ලල බලන්න සීතලද කියල. වැහි කාලෙ නිස තෙත වැඩි ඉටි කොල වලිනුත් කවර් කරන්න
    Ow whala tyenne bn..awulk nti wei neh dwas deka tunakta
    ------ Post added on Apr 4, 2022 at 9:26 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    සිමෙන්ති දවස් කීයක් ඇතුලත පාවිච්චි කරන්න ඕනෙද? අදට දවස් 5යි ගෙනල්ලා..තාම සැටලිම ගහනවා..ඌ කියනවා දවස් 4ක් වගේ යයි කිය්ලා
    peralapan dawas thunen thunata
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දවස් 35k කියනවා. හරියට දන්නේ නෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වියලිව තිබුණොත් දවස් 45ක් ද කොහෙද, ආර්දතාවය අනුව වෙනස් වෙනව ඇති....

    බිමට ගෑවෙන්න තියන්න එපා.
     
    • Like
    Reactions: NRTG and animation

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක දවස් 3 කින් 4 කින් පැත්ත මාරු කරනවා නේද.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    peralapan dawas thunen thunata
    Amrui bn kotta wadi .. idn na
    දවස් 35k කියනවා. හරියට දන්නේ නෑ.
    Echra kl puluwnd bn
    වියලිව තිබුණොත් දවස් 45ක් ද කොහෙද, ආර්දතාවය අනුව වෙනස් වෙනව ඇති....

    බිමට ගෑවෙන්න තියන්න එපා.
    Lali tibbna
    Dawas 4k 5k nam mukuth wenne na. Themenna denna epa
    10k wge awulda

    ඕක දවස් 3 කින් 4 කින් පැත්ත මාරු කරනවා නේද.
    Tma ehm kre na bn
    ------ Post added on Apr 4, 2022 at 9:49 PM
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    වතුර ගෑවෙන්නෙ නැති වෙන්න පොලොවට ලෑල්ලක් වගේ දාලා හොදට කවර් කරපන්....දවස් දෙකකින් විතර පොඩිිඩක් පෙරරලා ආයෙත් වහලා තියපන්....අවුලක් නෑ එතකොට
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    සිමෙන්ති දවස් කීයක් ඇතුලත පාවිච්චි කරන්න ඕනෙද? අදට දවස් 5යි ගෙනල්ලා..තාම සැටලිම ගහනවා..ඌ කියනවා දවස් 4ක් වගේ යයි කිය්ලා
    Bag eke gahala nadda 90 days from Manufacturing date kiyala
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    බිම් නොකියා තියා ගනින් නිශ්පාදිත දිනයේ සිට දින අනූවක් තියා ගන්න පුළුවන්.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    slab danna ehema ganna eda ra 12ta pak karapuwa. enginer reject karnawa date eka pannath. so ubama hithagnain. podi wadakanm awlak naha. eth dwasak 3k 4k thiyaganne naha cement
     
    • Wow
    Reactions: animation