සිමෙන්ති ගැන ප්‍රශ්ණයක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    සිමෙන්ති ගැන ප්‍රශ්ණයක්

    මචං සිමෙන්ති කොට්ටයක් කඩල නැතුව මාසයකට වඩා තියාගන්න පුලුවන්ද? :confused:

    දන්නෙ නැත්නම් bump කරගෙන යන්න.:yes:
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    THere has to be a date on the package
    Packed /use by date so check if there any on the packaging
    *its normally 3-6months if its well sealed pack and in storage conditions , but depends on conditions like humidity and so on ,

    if you not sure on normal conditions, cover with a dry polethene bag/ bags air tight. and avoid contact from floor/ walls -use wooden planks covered with polythene too. out of water and wetness, im sure you can keep more than 2 month in that way.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    දැන් තියාගන්න ටිකක් අමාරුයි....... !
    ඉස්සර වගේ නෙමෙයි, දැන් එන්නේ කවර දෙකයි, ඉස්සර හතරක් ආවා.
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Bima tiyanna epa poddak usakin tiyanna.
    Dawasata deparak wath orientation change karanna
    Hondata seeld packed kiyala verify karaganna
    Pinna, wathura, wage dewal walin parissan karaganna

    Masayaine oni ? Puluwan wei...

    Next time onima wenakan buy karanna epa....
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අව්ලක් නෑ උඹට තියා ගන්න්න පුලුවන්. දවස් දෙකකට තුනකට සැරයක් සිමෙන්ති කොට්ටේ දෙපැත්ත පෙරලපන්. නැත්නම් ගල් වෙනවා. පොලවේ ට්හියන්නේ නැතුවලී දෙකක් උඩ තියපන්. පොළවේ තිබ්බහම තෙත අල්ලනවා.

    මතක ඇතුව සිමෙන්ති කොට්ටේ පෙරළන වැඩේ නම් කරපන් නැත්නම් කැට තමා ඈහ්