සිමෙන්ති ගේන්නත් ඩොලර් නෑ...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,270
    47,119
    113
    citizen.lk_20211030_182715_0.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    මට සිමෙන්ති කොට්ට 50ක් ඕන..හොයාගන්න බැරි වෙයිද..:(

    මෙහෙමයි මචං
    දැන් බලපන් අනුරාධපුරේ පොළොන්නරුවේ ඔය අතීත හෙළයන් ඔය දේවල් හැදුවේ සිමෙන්ති දාලද ?
    පකිස්තානෙන් ගේන සිමෙන්ති දාල ගෙවල් හදපල්ලා උබලට ළමයි නැද්ද ? ඔය සිමෙන්ති බිත්ති බිම නිසා වඳ වෙනව
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සිමෙන්ට් තියෙනව බන් හාර්ඩ්වෙයා වල උන් දැන් බඩු දෙන්නෙ හැමදාම එන අයට. අලුත් අයට දෙන්නෙ නැහැ. ගොඩක් ගන්න අයට ටික ටික දෙනව වැඩේ කරන් යන විදියට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සිමෙන්ට් තියෙනව බන් හාර්ඩ්වෙයා වල උන් දැන් බඩු දෙන්නෙ හැමදාම එන අයට. අලුත් අයට දෙන්නෙ නැහැ. ගොඩක් ගන්න අයට ටික ටික දෙනව වැඩේ කරන් යන විදියට
    ow eth denne 1500ta
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    සිමෙන්ති යකෝ සුද්ද කැලේ රෙන කාලෙ මෙහෙ දේවල් හැදුවෙ සිමෙන්ති දාලද? බල්ලටවත් එපා. පොඩ්ඩක් හිටපන් සිමෙන්ති වලින් සුද්ද අපිව නැති කරන්න හදන ආකාර ගැන ලිපි සීරියස් එකක් එනව. ඒක ආවම තේරෙයි උබලට මේ තීරණවල වටිනාකම.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Ravanage kale cimenthi tibbada bn. mati walin geyak hadagena dara lipe uyagena kapan. rata wenuwen kapa kirim karanna purudu weyan bn. jeppo wage hamadema illanna epa bn.
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    සිමෙන්ති යකෝ සුද්ද කැලේ රෙන කාලෙ මෙහෙ දේවල් හැදුවෙ සිමෙන්ති දාලද? බල්ලටවත් එපා. පොඩ්ඩක් හිටපන් සිමෙන්ති වලින් සුද්ද අපිව නැති කරන්න හදන ආකාර ගැන ලිපි සීරියස් එකක් එනව. ඒක ආවම තේරෙයි උබලට මේ තීරණවල වටිනාකම.
    :lol:
     
    Similar threads