
"pita laali" gahannath gas naha lol
vali cube 50k gattot puluwan weiමට සිමෙන්ති කොට්ට 50ක් ඕන..හොයාගන්න බැරි වෙයිද..![]()
මට සිමෙන්ති කොට්ට 50ක් ඕන..හොයාගන්න බැරි වෙයිද..![]()
ow eth denne 1500taසිමෙන්ට් තියෙනව බන් හාර්ඩ්වෙයා වල උන් දැන් බඩු දෙන්නෙ හැමදාම එන අයට. අලුත් අයට දෙන්නෙ නැහැ. ගොඩක් ගන්න අයට ටික ටික දෙනව වැඩේ කරන් යන විදියට
නැවෙන් එනකොට අතරමගදි ඩිංගි බෝට්ටු වලින් පන්නනවලුලොරි වලින් මගදිම බාගන්නවා

සිමෙන්ති යකෝ සුද්ද කැලේ රෙන කාලෙ මෙහෙ දේවල් හැදුවෙ සිමෙන්ති දාලද? බල්ලටවත් එපා. පොඩ්ඩක් හිටපන් සිමෙන්ති වලින් සුද්ද අපිව නැති කරන්න හදන ආකාර ගැන ලිපි සීරියස් එකක් එනව. ඒක ආවම තේරෙයි උබලට මේ තීරණවල වටිනාකම.
