සිමෙන්ති ගේන්නත් ඩොලර් නෑ...

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    73ckgNw.jpg
     
    • Haha
    Reactions: Djice and Cypress

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,000
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිමින්ති වෙනුවට ආදේශකයක් ලෙස මැටි මොඩිෆය් කර බාවිතා කල හැකිද ?

    සිමින්ති ගෙදර සාදා ගත හැක්කේ කෙසේද ?

    මුහුදු වෙරලෙන් සිප්පි කටු ද කොරල් පර කැබලි / හුනු ගල් / අලු / මැටි කොටා සිහින් කුඩු සාදා මැති ඇමතිවරුන්ගේ සහ ඉහල පේලේ රාජ්ය නිලදාරින්ගේ අසූචි සමග මිශ්‍ර කර සිමින්ති ආදේශකයක් ලෙස බාවිතා කල හැකිද ?
     

    Similar threads