සිමෙන්ති නෑලු මොකද?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    🙉


    2P2s7NM.jpeg
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඹ හරියටම ඉන්න තැන කියපන්, සිමෙන්ති කොට්ට දෙකක් එවන්න..... අඬෝවැඩියාව පරම්පරා ගත රෝගයක් ද? 😂
    මෙයාට කියන්න ගෙදරටම ගෙනත් දෙයි පට්ට කොල්ලෙක්
     

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    Cement me dawas wala naa. Habai umba digatama ganna hardware ekak thiyanawa lluwama denawa. Hamotama denne naa ban, regular customer lata thama.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    රසායනික පොහොර - කාබනික පොහොර
    ගෑස් - දර/බූමිතෙල් ලිප්
    සිමෙන්ති - මැටි​
     
    • Haha
    Reactions: Rankira

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,118
    46,739
    113
    ගෙවල් ළග හාඩ්වෙයාර් වලට හොට දාල බලපං..මට නම් සෙට් වුනා කොට්ට 50ක්..හෙට බඩු ගෙදරට ඵනවා..මට බය ලොරිය පස්සෙ ඵක ඵක උන් ඵයිද කියල..දැන් නිකන් සිමෙන්තිත් රත්තරන් වගේනේ..:D