සිමෙන්ති භීෂනේ

Sahanviz

Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    සිමෙන්ති සීන් එක හරියයිද? නැත්නම් දැන්ම ගෙවල් හදන එක පාඩුවක් නැද්ද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුලුවන්නම් දැන්මම හදාගනින් නැත්තන් කොට්ටයක් 5000 වගේ වෙයි ලගදීම
    අනේ ජෙප්පො පච හලන්න ඵපා ඔහොම.කට අැරියොත් ටොම් පචයක්.ජුනි වල හම්බන්තොට ලංවා සිමෙන්ති කම්හල අරිනවා..ඵතකොට රුපියල් 1000ට වුනත් සිමෙන්ති ගන්න පුළුවන්.තොපේ පර වේ# ජෙප්පොන්ට බඩ යන්නෙ ඵතකොට තමා..

    සිමෙන්ති අවශ්‍යතාවය ලංකාවෙන්ම සපුරා ලීම ජූනිමස සිට..ලංවා සිමෙන්ති.❤️

    ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක් වන, ලංවා සිමෙන්ති කම්හල ලබන වසරේ ජූනි මාසයේදී සිය නිශ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කළාපයේ
    අක්කර 63ක භූමිය පුරා ඉදි වන මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70ක් වන අතර එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තතුගත කර තිබේ.

    මෙහි දෙවනි අදියරේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජන සහිතව එහි නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවෙනු ඇත.

    ඒය ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 42% ක අගයකි.
    වර්තමානයේ ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන්
    70 % කට ආසන්න ප්‍රමානයක් ඉන්දියාව පකිස්ථානය චීනය ඇතුලු රටවලින් ගෙන්වනු ලැබේ.......

    රට හැදෙන හැටි..
    C3F54C37-2F66-43FF-97A1-8C9D5344CC57.jpeg

    9B8984AF-E3FA-4598-A2B5-53F271CF3004.jpeg

    C53F2793-3564-441D-BF7E-E9FABF389DDB.jpeg

    AF9D89A3-2712-48AD-A262-5C934C17DA3F.jpeg

    9DBED8FD-8C67-4C1F-9C9C-CABE0143D0D8.jpeg
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අනේ ජෙප්පො පච හලන්න ඵපා ඔහොම.කට අැරියොත් ටොම් පචයක්.ජුනි වල හම්බන්තොට ලංවා සිමෙන්ති කම්හල අරිනවා..ඵතකොට රුපියල් 1000ට වුනත් සිමෙන්ති ගන්න පුළුවන්.තොපේ ජෙප්පොන්ට බඩ යන්නෙ ඵතකොට තමා
    කොවිඩ් එන්නත් හදපු කොම්පැණිය වහුවද බන් ?

    1000 ට සතොසෙන්ද දෙන්නේ ?
     
    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    අනේ ජෙප්පො පච හලන්න ඵපා ඔහොම.කට අැරියොත් ටොම් පචයක්.ජුනි වල හම්බන්තොට ලංවා සිමෙන්ති කම්හල අරිනවා..ඵතකොට රුපියල් 1000ට වුනත් සිමෙන්ති ගන්න පුළුවන්.තොපේ පර ජෙප්පොන්ට බඩ යන්නෙ ඵතකොට තමා..

    [IMG alt="vinuga"]https://elakiri.com/data/avatars/s/520/520332.jpg?1640023878[/IMG]

    vinuga

    Well-known member​

    සිමෙන්ති අවශ්‍යතාවය ලංකාවෙන්ම සපුරා ලීම ජූනිමස සිට..ලංවා සිමෙන්ති.❤️

    ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක් වන, ලංවා සිමෙන්ති කම්හල ලබන වසරේ ජූනි මාසයේදී සිය නිශ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කළාපයේ
    අක්කර 63ක භූමිය පුරා ඉදි වන මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70ක් වන අතර එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තතුගත කර තිබේ.

    මෙහි දෙවනි අදියරේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජන සහිතව එහි නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවෙනු ඇත.

    ඒය ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 42% ක අගයකි.
    වර්තමානයේ ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන්
    70 % කට ආසන්න ප්‍රමානයක් ඉන්දියාව පකිස්ථානය චීනය ඇතුලු රටවලින් ගෙන්වනු ලැබේ.......

    රට හැදෙන හැටි..
    C3F54C37-2F66-43FF-97A1-8C9D5344CC57.jpeg

    9B8984AF-E3FA-4598-A2B5-53F271CF3004.jpeg

    C53F2793-3564-441D-BF7E-E9FABF389DDB.jpeg

    AF9D89A3-2712-48AD-A262-5C934C17DA3F.jpeg

    9DBED8FD-8C67-4C1F-9C9C-CABE0143D0D8.jpeg
    මෙච්චර කල් මෙහෙ හදපුවත් මිළ අඩුවට දුන්නෙ නෑනෙ බං. 1000 - 1500 අතර වත් දෙයිද? රුපියල කෙල වෙලා ගිහින් 2000 විතර වෙයිද?
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අනේ ජෙප්පො පච හලන්න ඵපා ඔහොම.කට අැරියොත් ටොම් පචයක්.ජුනි වල හම්බන්තොට ලංවා සිමෙන්ති කම්හල අරිනවා..ඵතකොට රුපියල් 1000ට වුනත් සිමෙන්ති ගන්න පුළුවන්.තොපේ පර වේ# ජෙප්පොන්ට බඩ යන්නෙ ඵතකොට තමා..

    සිමෙන්ති අවශ්‍යතාවය ලංකාවෙන්ම සපුරා ලීම ජූනිමස සිට..ලංවා සිමෙන්ති.❤️

    ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක් වන, ලංවා සිමෙන්ති කම්හල ලබන වසරේ ජූනි මාසයේදී සිය නිශ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කළාපයේ
    අක්කර 63ක භූමිය පුරා ඉදි වන මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70ක් වන අතර එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තතුගත කර තිබේ.

    මෙහි දෙවනි අදියරේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජන සහිතව එහි නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවෙනු ඇත.

    ඒය ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 42% ක අගයකි.
    වර්තමානයේ ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන්
    70 % කට ආසන්න ප්‍රමානයක් ඉන්දියාව පකිස්ථානය චීනය ඇතුලු රටවලින් ගෙන්වනු ලැබේ.......

    රට හැදෙන හැටි..
    C3F54C37-2F66-43FF-97A1-8C9D5344CC57.jpeg

    9B8984AF-E3FA-4598-A2B5-53F271CF3004.jpeg

    C53F2793-3564-441D-BF7E-E9FABF389DDB.jpeg

    AF9D89A3-2712-48AD-A262-5C934C17DA3F.jpeg

    9DBED8FD-8C67-4C1F-9C9C-CABE0143D0D8.jpeg

    ඔකේ ඉතුරු වැඩ ටික ඉවර කර ගන්ඩත් සිමෙන්ති නෑලු නේද ??
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල
    අනේ ජෙප්පො පච හලන්න ඵපා ඔහොම.කට අැරියොත් ටොම් පචයක්.ජුනි වල හම්බන්තොට ලංවා සිමෙන්ති කම්හල අරිනවා..ඵතකොට රුපියල් 1000ට වුනත් සිමෙන්ති ගන්න පුළුවන්.තොපේ ජෙප්පොන්ට බඩ යන්නෙ ඵතකොට තමා
    පවු ඉතින් දන්න තරම තමා.. :lol: :lol::lol:
    උබ කරන දේයක් දැම්ම කරගනින්. මුන්ගේ බයිලා අහන්නේ නැතිව. එහේම පුලුවන්නම් හොල්සිම්ලා එහේම රටේ අවශ්‍ය තාවෙන් 50% විතර හිගව තියේද්දී නිකන් බලාන ඉන්නේ නෑනේ. ඉස්සරහට තවත් ගනන්‍ යනවා..ඕවට රොමැටිරියල් ප්‍ර්ශ්න එන්න ගත්තාම ඔක්ක්කොම එවා ගනන් යනවා අයේ.
    ඒ වෙනකොට මාසේට අවම වැටුප ලක්ශ දේකක්වත් වෙලා තිබ්බානම් අවුලක් නෑ. :lol::lol::lol:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පවු ඉතින් දන්න තරම තමා.. :lol: :lol::lol:
    උබ කරන දේයක් දැම්ම කරගනින්. මුන්ගේ බයිලා අහන්නේ නැතිව. එහේම පුලුවන්නම් හොල්සිම්ලා එහේම රටේ අවශ්‍ය තාවෙන් 50% විතර හිගව තියේද්දී නිකන් බලාන ඉන්නේ නෑනේ. ඉස්සරහට තවත් ගනන්‍ යනවා..ඕවට රොමැටිරියල් ප්‍ර්ශ්න එන්න ගත්තාම ඔක්ක්කොම එවා ගනන් යනවා අයේ.
    ඒ වෙනකොට මාසේට අවම වැටුප ලක්ශ දේකක්වත් වෙලා තිබ්බානම් අවුලක් නෑ. :lol::lol::lol:
    @N A K A M U R A ලගේ කතා අහල අරු රුපියල් දාහට සිමෙන්ති අරන් ගෙවල් හදන්න බලන් ඉන්නේ :lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනේ ජෙප්පො පච හලන්න ඵපා ඔහොම.කට අැරියොත් ටොම් පචයක්.ජුනි වල හම්බන්තොට ලංවා සිමෙන්ති කම්හල අරිනවා..ඵතකොට රුපියල් 1000ට වුනත් සිමෙන්ති ගන්න පුළුවන්.තොපේ පර වේ# ජෙප්පොන්ට බඩ යන්නෙ ඵතකොට තමා..

    සිමෙන්ති අවශ්‍යතාවය ලංකාවෙන්ම සපුරා ලීම ජූනිමස සිට..ලංවා සිමෙන්ති.❤️

    ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක් වන, ලංවා සිමෙන්ති කම්හල ලබන වසරේ ජූනි මාසයේදී සිය නිශ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කළාපයේ
    අක්කර 63ක භූමිය පුරා ඉදි වන මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70ක් වන අතර එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තතුගත කර තිබේ.

    මෙහි දෙවනි අදියරේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජන සහිතව එහි නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවෙනු ඇත.

    ඒය ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 42% ක අගයකි.
    වර්තමානයේ ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන්
    70 % කට ආසන්න ප්‍රමානයක් ඉන්දියාව පකිස්ථානය චීනය ඇතුලු රටවලින් ගෙන්වනු ලැබේ.......

    රට හැදෙන හැටි..
    C3F54C37-2F66-43FF-97A1-8C9D5344CC57.jpeg

    9B8984AF-E3FA-4598-A2B5-53F271CF3004.jpeg

    C53F2793-3564-441D-BF7E-E9FABF389DDB.jpeg

    AF9D89A3-2712-48AD-A262-5C934C17DA3F.jpeg

    9DBED8FD-8C67-4C1F-9C9C-CABE0143D0D8.jpeg

    ඕකෙම තොගේ කටටයි පුකටයි කොන්ක්‍රීට් එකක් දාගනින් පොන්නයා​

    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    දැන් සිමෙන්ති
     
    Attachments

    • Screenshot_20220117-141028.jpg
      Screenshot_20220117-141028.jpg
      697.9 KB · Views: 78

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තවම 2000ට අඩුවෙන් ගන්න පුලුවන්
    ගන්ඩ පුළුවන් නම් අරගෙන දැම්ම හදන මගුලක් හදපන්. හෙට අනිද්දට ලොවෙත් ගන්න වෙන්නේ නෑ