සිමෙන්ති මිල නැවතත් ඉහළට....?

Nika_95

Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    වෙළදපොලේ රු.1375 කට මිළ නියම කර තිබු සිමෙන්ති කොට්ටයක් හදිසියේම රු.137කින් මිළ ඉහළ දැමිමට සිමෙන්ති සමාගම් තිරණය කර ඇති බව ආරංචිවේ. සිමෙන්ති කොටිටයක නව මිළ රු.1512.00ක් පමණ විය හැක.

    * මෙවන තෙක විකුණුම් මිල රු.1375ක් ලෙස සටහන්ව තිබුනාද වෙළදුන් විසින් සිමෙන්ති කොට්ටයක් අලෙවිකරේ රු.1600, 1750+ වැනි විවිධ මිල ගණන් යටතේය.
    **නව විකුණුම් මිල 1500ක් විමත් සමග සිමෙන්ති කොට්ටයක් අලෙවි වන මිල රු.2000.00 දක්වා ඉහලයා හැක.

    (ප.ලි - පසුගිය සතිය දෙක තුල සිමෙන්ති සැපයුම සාමන‍ය්‍ය් ලෙස සිදු අතර, සිමෙන්ති හිගයද පහව ගොස් තිබුනි. ඒත් හාඩ්වෙයර්, වෙලෙදුන්, එජන්ටලා තමයි සටහන් විකුණුම් මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරමින් අධික ලෙස ලාභ ලබන්නේ. රජයයි, කම්පැනි කට ඇරන් බලන් ඉන්නවා).