සිමෙන්ති මිල හෙට සිට නැවතත් ඉහළට +400

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සිමෙන්ති මිල නැවත වරක් ඉහළ දැමීමට නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රු.400කින් ඉහළ දමන බවයි නිෂ්පාදකයින් පවසන්නේ.

    මේ අනුව හෙට දිනයේ සිට නව සිමෙන්ති මිල රු. 2750ක් වනු ඇත.

    මාර්තු මාසය වන විට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල සඳහන් වුයේ රු. 1350ක් ලෙසයි.

    https://sinhala.newswire.lk/2022/04/25/සිමෙන්ති-මිල-හෙට-සිට-නැවත/
     
    • Sad
    • Haha
    Reactions: NRTG and Xi Jinping

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    me huththige putha construction field eka bimatama samathalaa karanna hadanne ... paw yakoo oken jeewath una minissu ... hari haman nindak nathiwa, banum ahagena, patta stress eke wada karapu unge job ekath nathi karala demma me wesige puthaa ..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කොහොමද යකෝ මිනිහෙක් ගෙයක් හදාගන්නේ? ඔය වැඩි උන එකක් වත් අඩු වෙන්නේ නැහැනේ බන් ලේසියෙන්.

    මේසන් බාස් ලගේ ඉඳන් civil ඉන්ජෝන්ට වෙනකන් කෙල වෙනවා යකෝ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ යන විදියට් නම් හෙට අනිද්දා ආයේ තෙලුත් නගී. ගෑසුත් නගී .

    • Like
    Reactions: NRTG

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,876
    4,211
    113
    1650907403564.png
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    bass la padith wadiyen illanne dan. job karana minissunge padi witharyi wadi wela naththe
    හිතපන්කෝ මචන් ලෝන් එකක් දාල ගෙවල් හදන්න පටන් ගත්ත උන්. දැන් උන්ට පිස්සු වගේ ඇති බන්.

    අන්තිමට උන් ණය වෙලා විතරයි ගෙවල් හදල නෑ!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    2500 එක කොහෙද යකෝ 400ක් වැඩි කලාම 2750ක් වෙන්නේ? 2900ක් නේ වෙන්නේ. 2600 එක 3000ක් වෙනවා. වෙලාවට ඊයේ තව කොට්ට දෙකක් උස්සන් ආවේ.

    හිතපන්කෝ මචන් ලෝන් එකක් දාල ගෙවල් හදන්න පටන් ගත්ත උන්. දැන් උන්ට පිස්සු වගේ ඇති බන්.

    අන්තිමට උන් ණය වෙලා විතරයි ගෙවල් හදල නෑ!
    අපේ අක්කලා ලක්ෂ 15 ලෝන් එකක් ගන්න හිටියේ උඩ තට්ටුවේ හදන්න. වෙලාවටලු ගත්තේ නැත්තේ. උඩ තට්ටු හැදිලි හීන තමා.
    ------ Post added on Apr 25, 2022 at 11:23 PM
     
    • Like
    Reactions: Amila llll

    මචන් මේ 400 කීවට ඊට වැඩියෙන් වැඩි කරලා වගේ. එක එක සිමෙන්ති එක එක ගනං සින් එකක් තියෙන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මචන් මේ 400 කීවට ඊට වැඩියෙන් වැඩි කරලා වගේ. එක එක සිමෙන්ති එක එක ගනං සින් එකක් තියෙන්නේ
    ඔව් බන්. ප්‍රින්ට් කරන ගානත් මකලා තියෙන්නේ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    හිතපන්කෝ මචන් ලෝන් එකක් දාල ගෙවල් හදන්න පටන් ගත්ත උන්. දැන් උන්ට පිස්සු වගේ ඇති බන්.

    අන්තිමට උන් ණය වෙලා විතරයි ගෙවල් හදල නෑ!
    mamath me hadana gaman inne. salli iwara wenawa balan iddi. wada ehenmayi
    2500 එක කොහෙද යකෝ 400ක් වැඩි කලාම 2750ක් වෙන්නේ? 2900ක් නේ වෙන්නේ. 2600 එක 3000ක් වෙනවා. වෙලාවට ඊයේ තව කොට්ට දෙකක් උස්සන් ආවේ.

    අපේ අක්කලා ලක්ෂ 15 ලෝන් එකක් ගන්න හිටියේ උඩ තට්ටුවේ හදන්න. වෙලාවටලු ගත්තේ නැත්තේ. උඩ තට්ටු හැදිලි හීන තමා.
    ------ Post added on Apr 25, 2022 at 11:23 PM
    mehe hardware kaarayo denne na. order karapu ewwa tiyenne kiyala tiyegena innawa. thawa gann wadi wenakan.
    15n uda thattuwak tiya room ekakwath iwara karaganna ba me dwas wala.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    mamath me hadana gaman inne. salli iwara wenawa balan iddi. wada ehenmayi

    mehe hardware kaarayo denne na. order karapu ewwa tiyenne kiyala tiyegena innawa. thawa gann wadi wenakan.
    15n uda thattuwak tiya room ekakwath iwara karaganna ba me dwas wala.
    මාත් බයෙන් බයෙන් ගියේ හන්ගලද දන්නේ නෑ කියලා. හැබැයි අවුලක් නැතුව දුන්න.
     
    • Like
    Reactions: Amila llll