සියතින්_උදරය_කපා_සිය_දරුවා_බිහිකළ_ගැහැණි&#3514

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0

And here I am freaking over a paper cut :lol:

Tfs!
Rep 53+

අම්බෝ .......

🚼 Fist time heard this.

badath ridenawa eka kiyawala bn.Nice post

එළකිරියේ ඉන්න අම්මා මතක් කරලා කුණුහරුප කියන බල්ලොන්ට දෙපාරක් හිතන්න මේක ඇති

+ for all...…….
if u loved it.. that's it!
 
  • Like
Reactions: ElaMalli

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සිසේරියන් සැත්කම් ලෝකෙ පටන් ගන්නෙත් ඔය වගේ සිද්ධිය ක් නිසා සීසර් අයියා ගෙ කාලෙ අගෝස්තු ද ජූලි ද මතක නෑ..බඩ දරු අම්මා කෙනෙක් මැරිල තියෙනව ඒත් බබා බඩේ දඟලනව දැකල බඩ කපල බබා අරගෙන තියෙනව .මේක ජූලියස් සීසර්ට උනා කියල කතාවක් තියෙනව ඒත් ජූලි උපන්නට පස්සෙත් ඔහුගෙ අම්මා ජීවත් වූ බවට සාක්ෂි තියෙනව.තව මතයක් තියෙනව ඔහුට කලින් හිටි මුතුන් මිත්තෙක් මේ ක්‍රමයට බිහි වුනා කියලත්.තව තැනෙක තියෙනවලු රෝමන් නීතියක් තිබුණා කියල ගැභණි කෙනෙක් මලොත් බඩ කපලා දරුව නොගෙන වල දාන්න බෑ කියල.caesar කියන වචනෙ ලතින් බසින් කියවෙන්නෙ to cut වගේ අරුතක්.
    ඔය කොහොම වෙතත් මොන ක්‍රමයට අපි එලියට ආවත් හැම අම්මා කෙනෙක්ම අපිට හිතාගන්න වත් බැරි වේදනාව ක් ඒ වෙලාවෙ විඳිනව..අපි දෙන ඒ වේදනාව ඉවසන් ඉන්න අම්මා කෙනෙක් ලෝකෙන් උතුම් වෙන්නෙ මතු බුදු වෙන්න සුදුසු වෙන්නෙ ඒකයි..
     
    • Like
    Reactions: shenic_v2.0.0

    ehemada ban.. danan hitiye na! ela ela.. :yes: :)

    :) :) :yes: