අදාල clip එක youtube තියනවද ?
උනුත් කියන්නේ නිකන් වැරද්දක් උනා ඒ උනාට පෙන්නල දෙන්න තිබ්බනේ, නීතිමය ක්‍රියා කරන එක හොද නෑ වගේ කතා නේද?
උනුත් කියන්නේ නිකන් වැරද්දක් උනා ඒ උනාට පෙන්නල දෙන්න තිබ්බනේ, නීතිමය ක්‍රියා කරන එක හොද නෑ වගේ කතා නේද?
මොකක් හරි වැරද්දක් වෙලා තියනවා උන්ගේ අතිනුත්. එහෙම් ලයින් එකක් යන්නේ දැන්ආහ් ඒකත් නතර කරලාද..
රිදෙන්න ඇති කාගේ හරි පශ්චාත් භාගෙකට
සමහරවිට.මොකක් හරි වැරද්දක් වෙලා තියනවා උන්ගේ අතිනුත්. එහෙම් ලයින් එකක් යන්නේ දැන්
ee TNLසියත රනිල්ගේ අයියගේ නේද?