සියත ටෙලිවැකිය සිද්දිය මොකක්ද ?

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දවස් දෙක තුනක්ම සියත ටීවී එකේ යන ප්‍රවෘත්ති විශේෂාංගයකින් ජාතිවාදය අවුස්සලා සිංහල දෙමල මිනිස්සු අතර ගැටුමක් ඇති කරන්න හැදුව කියන චෝදනාව තියෙන්නේ.

    පාර්ලි‌‌මේන්තු වරප්‍රසාද කඩ උනා කියලාත් චෝදනාව. රනිල් කිව්වා සමාව ගත්තෙත් නැහැ කියලා සියත ටීවී එක කරපු වැරැද්දට.