සියදිවි නසාගනී

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    සියදිවි නසාගනී

    නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

    නවක වධය හේතුවෙන් ඇති වූ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම, දියගම තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුවකු සිය ගෙවත්තේ ගසක එල්ලී පෙරේදා (31දා) සියදිවි නසාගෙන ඇත. එසේ මියගොස් ඇත්තේ කුරුණෑගල, කුඹුක්ගැටේ, වඩුවාවල ප්‍රදේශයේ පදිංචි ශනිල්ක දිල්හාන් විජේසිංහ නමැති 23 හැවිරිදි සිසුවෙකි.

    පළමුව යාපනය විශ්වවිද්‍යාලයේ මාස හයක කාලයක් ඉගෙනුම ලබා ඇති ශනිල්ක සිසුවා පසුව ඉහත කී හෝමාගම, දියගම තාක්ෂණ ආයතනයට පැමිණ එහි මාස එකහමාරක් (1 1/2) ජාතික විද්‍යා තාක්ෂණ ඩිප්ලෝමාව හදාරා ඇති බවත් එහිදී ඔහු එකී නවක වධයට ලක්ව ඇති බවත් අනාවරණය වෙයි.

    එකී නවක වධ සිද්ධිය හේතුවෙන් මානසික පීඩනයට පත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ මනෝ වෛද්‍යවරයකුගෙන් අවස්ථා කීපයකදී ප්‍රතිකාර ලබාගෙන ඇති බවද දැනගන්නට තිබේ.

    එසේ ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත් ඉහත කී තාක්ෂණ ආයතනයෙන් ඔහුට නිතර නිතර ලබාදී ඇති නවක වධය දරා ගැනීමට නොහැකිව ඔහු එම ආයතනය තුළ ක්‍රියාත්මක නවක වධ සිද්ධීන් පිළිබඳ ලිපියක්ද ලියා එසේ සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වෙයි.

    එම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඊයේ (01දා) සිදු කර ඇති අතර එය ගෙල වැලලාගෙන සිදු කරගත් සියදිවි නසා ගැනීමක් බවට අනාවරණය වී ඇත.​

    56384141_713225655761206_359472742447185920_n%20(2).jpg

    පව් බන් තවත් අහිංසක ජිවිතයක් උටත් දැන් කියයි මානසික ලෙඩක් තිබ්බ කියලා :(:(
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    40833768_2664790097079375_6707670092265553920_n.png.jpg

    මේ හුත්තිව මතකද ? සැපට ඉන්නවා ඇති දැන්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මරන් මැරෙන්න ඕන ප්‍රශ්න වලට එල්ලිලා මැරිලා වැඩක් නෑ බ්‍රෝ......

    අඩු ගැනේ කරපු උන්ගේ නම් ගමවත් දාලා මැරුණා නම්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මරන් මැරෙන්න ඕන ප්‍රශ්න වලට එල්ලිලා මැරිලා වැඩක් නෑ බ්‍රෝ......

    100% Agreed. ඌ කොහොමත් මැරෙන එකේ පිහියක් අරන් ගිහින් ඇනල මරුනනම් අනිත් එවුනුත්
    පාඩමක් ඉගෙන ගන්නව.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මේ ලඟදි interview ගියාම මොර‍ටුවෙ කෙල්ලෙක් ඇවිත් හිටියා,මේකි කියනවා මොර‍ටුවේ ‍රැග් නෑ කියලා, පේරා නම් තියේ අපේ නෑ කිව්වේ...මාත් හිතුවා ඇත්ත කියලා :growl:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මේ ලඟදි interview ගියාම මොර‍ටුවෙ කෙල්ලෙක් ඇවිත් හිටියා,මේකි කියනවා මොර‍ටුවේ ‍රැග් නෑ කියලා, පේරා නම් තියේ අපේ නෑ කිව්වේ...මාත් හිතුවා ඇත්ත කියලා :growl:
    :frown::frown:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මේ ලඟදි interview ගියාම මොර‍ටුවෙ කෙල්ලෙක් ඇවිත් හිටියා,මේකි කියනවා මොර‍ටුවේ ‍රැග් නෑ කියලා, පේරා නම් තියේ අපේ නෑ කිව්වේ...මාත් හිතුවා ඇත්ත කියලා :growl:

    Moratuwe Eng facultye rag na bn. Me case eka NDT eke. Dan NDT eka Diyagamata aran gihinne
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේ ලඟදි interview ගියාම මොර‍ටුවෙ කෙල්ලෙක් ඇවිත් හිටියා,මේකි කියනවා මොර‍ටුවේ ‍රැග් නෑ කියලා, පේරා නම් තියේ අපේ නෑ කිව්වේ...මාත් හිතුවා ඇත්ත කියලා :growl:

    mora e faculty eke rag naha.

    meka meh ndt anaatha set eka.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aparade mu ara udin kiwa wage gemak denna thibbe.

    kollata jaffna hitiya nam mokakhari deyak karagena paduwe inna thibba. apathayo tika ithin hoyagaththath wedak naha kollata manasika ledak kiyala indi. ara kalin case ekaka wath hariyata sadaranayak ishta wune nane.
    :dull:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ ලඟදි interview ගියාම මොර‍ටුවෙ කෙල්ලෙක් ඇවිත් හිටියා,මේකි කියනවා මොර‍ටුවේ ‍රැග් නෑ කියලා, පේරා නම් තියේ අපේ නෑ කිව්වේ...මාත් හිතුවා ඇත්ත කියලා :growl:

    මොරටුවේ රෑග් නෑ. ඔය එන් ඩී ටී එවුන්. උන් තමා රෑග් කරන්නේ. දෑන් උන් මොරටුවේ නෙමේ ඉන්නේ දියගම. තාම ඉතින් අනුබද්ධ කෑල්ල හින්දා අල්ලන් ඉන්නවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113

    ඇයි මොකෝ :frown::frown:

    Moratuwe Eng facultye rag na bn. Me case eka NDT eke. Dan NDT eka Diyagamata aran gihinne

    ආ..එහෙනම් එහෙම වෙන්ඩ ඇති මචන්...‍රැග් නැති එකනම් හොඳයි :)

    mora e faculty eke rag naha.

    meka meh ndt anaatha set eka.

    :growl::growl:

    මොරටුවේ රෑග් නෑ. ඔය එන් ඩී ටී එවුන්. උන් තමා රෑග් කරන්නේ. දෑන් උන් මොරටුවේ නෙමේ ඉන්නේ දියගම. තාම ඉතින් අනුබද්ධ කෑල්ල හින්දා අල්ලන් ඉන්නවා

    ඒ කාලකන්නි ටිකත් ඇතුලේ උන් වගේ ඔලුව පාවිච්චි කලොත් හොඳයි, නැත්නම් පව් අහිංසක කොල්ලො කෙල්ලො, ඒත් බන් ඕවට සියදිවි හානිකරගන්ඩ මුන්ටත් ඉගෙන ගන්ඩ මොලේ තිබ්බට සමාජෙ ජීවත් වෙන්ඩ මොලේ නෑ.. යකෝ ඉන්ඩම බැරිනම් ගෙදර ගිහින් වෙන දෙයක් කරලා මෙච්චර කල් උගන්නන්ඩ මහන්සි උන දෙමව්පියන්ට දුකක් නොදී ඉඳපන්කෝ... ලංකාවේ මේ ක්‍රමේනම් හරියන්නෙ නෑ බන්.. සමාජෙක ජීවත් වෙන්ඩ කියලා දෙන්ඩ ඕනි ඉස්කොලෙන්වත්, ඉගෙන ගෙනම පොතේ එල්ලිලා ඉන්න උන් තමා මේවට මෙහෙම සැලෙන්නෙ... ‍රැග් නෙමේ කෙල්ලෙක්ගෙන් බූටක් කෑවත් ඇති ... :(
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඇයි මොකෝ :frown::frown:

    ආ..එහෙනම් එහෙම වෙන්ඩ ඇති මචන්...‍රැග් නැති එකනම් හොඳයි :)

    :growl::growl:

    ඒ කාලකන්නි ටිකත් ඇතුලේ උන් වගේ ඔලුව පාවිච්චි කලොත් හොඳයි, නැත්නම් පව් අහිංසක කොල්ලො කෙල්ලො, ඒත් බන් ඕවට සියදිවි හානිකරගන්ඩ මුන්ටත් ඉගෙන ගන්ඩ මොලේ තිබ්බට සමාජෙ ජීවත් වෙන්ඩ මොලේ නෑ.. යකෝ ඉන්ඩම බැරිනම් ගෙදර ගිහින් වෙන දෙයක් කරලා මෙච්චර කල් උගන්නන්ඩ මහන්සි උන දෙමව්පියන්ට දුකක් නොදී ඉඳපන්කෝ... ලංකාවේ මේ ක්‍රමේනම් හරියන්නෙ නෑ බන්.. සමාජෙක ජීවත් වෙන්ඩ කියලා දෙන්ඩ ඕනි ඉස්කොලෙන්වත්, ඉගෙන ගෙනම පොතේ එල්ලිලා ඉන්න උන් තමා මේවට මෙහෙම සැලෙන්නෙ... ‍රැග් නෙමේ කෙල්ලෙක්ගෙන් බූටක් කෑවත් ඇති ... :(

    උබ ඔය කියන්නේ මැරුණ එක වැරදි කියලා නේ​