සියදිවි නසා ගත්ත කෙනෙක්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    සියදිවි නසා ගත්ත කෙනෙක් කවුරු හරි maranayata වග කියන්න ඕන කියලා තිබුනොත් ඒ කෙනාට නීතිමය ප්‍රශ්න එන්න පුලුවන් ද?
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මැරෙන මොහෙතේ මැරෙන්නේ උබ වග කියන්න ඔනේ චේතානවේන් ........... ඉදිරි තත්වය දරැණුයි එහෙම චේතානවෙන් මලොත්.............. සතෙක් සර්පයෙක් වෙලා හරි උබෙන් පලි ගනි :yes::yes::yes:
     
    • Like
    Reactions: Udee KJ and albuz

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    සියදිවි නසා ගත්ත කෙනෙක් කවුරු හරි maranayata වග කියන්න ඕන කියලා තිබුනොත් ඒ කෙනාට නීතිමය ප්‍රශ්න එන්න පුලුවන් ද?
    Neethimaya washayen monawath karanna puluwanda kiyana eka sure naha habai.
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    Maybe. but that depends on the coroner's report. If the death is suspicious, such a letter or statement can be used as evidence for possible cases and police investigations.
    what if person had written a suicide letter naming someone?

    මිනිස්සුන්ගේ සාපේ වදිනවා බන්.... ආයේ ලොවෙත් ගොඩ ඒමක් නම් නෑ...
    කොයි මිනිස්සුන්ගෙ ද? මැරිච්ච එකාගෙ ද?
    ------ Post added on Jan 20, 2025 at 9:32 PM

    Neethimaya Prashana witharak nevey. Holmanath enawa Paliganna.
    යකෝ සිරා ද?
    ------ Post added on Jan 20, 2025 at 9:32 PM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඕව හරියන්නේ නෑ. මොකෙක් හරි එකෙක් නිසා මැරෙනවනං මරං මැරෙන්න ඕන. එතකොට ශතුටින් මැරෙන්ට පුලුවන්.
    😁
    උඹ දැක්කද අර මැකෙන්සි කියලා usa වල ගෑණු ළමයෙක්ගේ සීන් එක. එයා එයාගේ කොල්ලයි කොල්ලගේ යාළුවෙකුයි එක්ක කාර් එකේ යද්දි ඒ දෙන්නත් මරාගෙන මැරෙන්න ඕනේ කියලා හිතලා තාප්පෙකට කාර් එක ඇල්ලුවා. අර දෙන්න මැරුණා. මේකි මැරුන්නෑ, ආන් දැන් ජීවිතාන්තය දක්වා හිරේද කොහෙද
     
    • Sad
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඕව හරියන්නේ නෑ. මොකෙක් හරි එකෙක් නිසා මැරෙනවනං මරං මැරෙන්න ඕන. එතකොට ශතුටින් මැරෙන්ට පුලුවන්.
    😁
    කරන්න වෙන්නෙ නෑ. එකෙක් මරනකොට අනිත් උන් පොලිසියට කෝල් කරයි. ඊට පස්සෙ මැරෙන්නවත් නිදහසක් නෑ