සියදිවි හානි කරගන්න එක ආත්මාර්තකාමී දෙයක

ugly guy

Member
Mar 22, 2016
214
15
0
සියදිවි හානි කරගන්න එක ආත්මාර්තකාමී දෙයක

මොකක්ද ඕගොල්ලො හිතන්නෙ?
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සියදිවි හානි කර ගැනීම අන්ත මෝඩ වැඩක්.
    වහ බීපු එකා ''මම වහ බීවෝ" කියල මර ලතෝනි ගහන්නෙ
    එල්ලුන එකා ඒකෙන් ගැලවෙන්න දඟලන්නෙ ඒකයි.
    මොන විදිහකට මැරෙන්න ගියත් අන්තිමම මොහොතෙ හිතෙනව ඇති ජීවත් වෙන්න.
    දැක්කනෙ අර ගිනිතියා ගත්ත කොල්ලා දනවා අයියා කියල කෑගැහුව හැටි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹේ ජීවිතේ ගැන තීරණ ගන්න උඹට අයිතියක් තියෙනව :yes: :yes:
    උඹ මලාම කවුරුවත් අනාථ වෙන විදිහට කිසිම කෙනෙක්ට මොනම හරි සේවයක් කරන්න බැඳිල නැත්තං වටේ ඉන්න අයට උඹව නවත්තගන්න අයිතියක් නෑ :no: :no:
    සියදිවි නසාගන්නවට වඩා ආත්මර්ථකාමීයිනෙ බං ජීවත් වෙන එක පොලොවෙ තියෙන සම්පත් කකා ඉඳල අන්තිමේ කොහොමත් මැරිල යනව හිටිය කියල වැඩක් තියෙද ? :no: :no:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    Yeah because only your mind wants to die.Body wants to live.Hold your breath for 3 min you body will scream for life.In other sense you're killing a life because of what your brain says.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    උඹේ ජීවිතේ ගැන තීරණ ගන්න උඹට අයිතියක් තියෙනව :yes: :yes:
    උඹ මලාම කවුරුවත් අනාථ වෙන විදිහට කිසිම කෙනෙක්ට මොනම හරි සේවයක් කරන්න බැඳිල නැත්තං වටේ ඉන්න අයට උඹව නවත්තගන්න අයිතියක් නෑ :no: :no:
    සියදිවි නසාගන්නවට වඩා ආත්මර්ථකාමීයිනෙ බං ජීවත් වෙන එක පොලොවෙ තියෙන සම්පත් කකා ඉඳල අන්තිමේ කොහොමත් මැරිල යනව හිටිය කියල වැඩක් තියෙද ? :no: :no:

    උ ගැඩවිලෙක් නෙමෙයි බන්. පොලවේ සම්පත් කන්න. :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උ ගැඩවිලෙක් නෙමෙයි බන්. පොලවේ සම්පත් කන්න. :lol::lol:

    ඒ මැරෙන්න හදන එකා පොඩ්ඩක් ඉඳපං මාත් එනව මැරෙන්න මේ ලෝකෙ ජීවත් වෙලා පලක් නෑ :sorry: :sorry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොකුවට ධර්මය ගැන නම් දන්නේ නෑ.. ඒත් ඉතින් මනුස්ස ආත්මයක් ලැබෙන්නේ ගොඩක් කලා තුරකින්.. එහෙම ලැබිලත් කර්මය නිසා මිනිස්සු සමහරක් සැප විඳිනවා.. සමහරක් දුක් විඳිනවා... අපි මනුස්සයො විදියට යථාර්ථය තේරුම් ගන්න බුද්ධියක් තියෙනවා... තිරිසන් සතෙක්ට ඒ දේ කරන්න බෑ.... ඉතින් ලැබිච්ච මනුස්ස ආත්මය තේරුම් අරන් ඒයින් අර්ථවත් විදියට ජීවත් වෙන එකයි වැදගත්...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    17634683_1415984535162195_1726431271242244468_n.jpg