සියදිවි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තාම වයස 27 නේද?පහුගිය දේවල් අමතක කරන්න.කන්දක් නැග්ගොත් පල්ලමක් තියේ මල්ලියා.ඇත්ත හිතට දුකක් දැනුනම ජීවිතේ නැතිකරගන්න එක හොඳ විසඳුමක් කියලා හිතෙනවා.ඒත් මතක තියාගන්න මොන විදිහට දිවිනහගන්න ගියත් කවුරු වුනත් අන්තිමට කෑගහන්නේ අනේ මාව බේරගන්න කියලා.ජීවිතේ අන්තිම බිංදුවටම වැටිච්ච අය ඉන්නවා ඔනේ තරන් පස්සේ කාලේ ජීවිතේ ජයගත්තු.ඔයා කොල්ලෙක්.කෙල්ලෝ කොච්චර ඉන්නවද තමන්ගෙම අය අතින් අවුරුදු ගාණක් තිස්සේ දූෂණය වෙච්ච.ඔයාට වෙලා තියෙන්නේ කොච්චර පොඩි දේවල් ද එහෙම බැලුවම.මතක තියාගන්න කරදර,බාධක එන තරමට තමා ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.ජීවිතේ ගොඩක් ජය අරන් තියෙන්නේ කඳුලු වල රස දන්න අයයි.

    :yes::yes::yes:

    මෙන්න මේ Tread එක කියවල බලහන් මචෝ!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1586748


    :) :)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    [FONT=&quot]අද කාලේ සියදිවි නසා ගන්න ප්‍රවණතාවය වැඩි වෙලා තියෙන්නේ. සියදිවි හානි කරගන්න කෙනෙක්ට, මරණයෙන් පස්සේ වෙන දේ ගැන තමයි මේකේ කියල තියෙන්නේ. [/FONT][FONT=&quot]බුදු දහමට අනුව අපි ඉගෙනගන්නවා, සියදිවි හානිකරගන්න කෙනෙක්, නැවත කිසිවිටක මිනිස් ආත්මයක් ලබන්නේ නැති බව. මේ ලිපියට අනුව, ඒක මොන තරම් දුරට ඇත්තද කියල ඔයාල කියවලම බලන්න. [/FONT]

    http://www.elakiri.com/forum/showthread.php?t=1586748
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Prashnayak thiyenawanan poddak balapan nomaree visandaganda. Marenne eka parai unata divinasagannawa kiyanne maha moda wadak. Balapam ada Mineemaruwo koti ganan wancha karapuewun sthree dooshakayo okkoma lesiyen berena kaleka galawenda amaru prashnayak apita thiyenda vidiyak na. Ratata loketa gedarata moona denda bari deyak keruwa unath vena kohe hari gihin jeeewath wenawa misak marena eka therumak na.

    Mano vaidyawarayek innawanan podi welawak eyath ekka katha karala oya gataluweata manasika washayen sahanayak ganda. Passe oyata therei ikman wela karaganda giya wade moda wadak kiyala.