සියයට 29කින් ඖෂධ මිල ඉහළට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    සියයට 29කින් ඖෂධ මිල ඉහළ දැමීමට මිල පාලන කමිටුව අවසර දී තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ, ඒ අනුව සියලුම ආනයනික ඖෂධවල මිල ගණන් මෙම නව සංශෝධන මිල යටතේ අලෙවි කළ හැකි බවයි.

    ඊයේ (10) පස්වරුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආනයනය කරනු ලබන ඖෂධවල මිල ගණන් සාධාරණ මිලක් යටතේ ඉහළ දැමීමට ආනයනකරුවන්ට අවසර දෙන බවත්, ඖෂධ අලෙවිකරුවන්ට ද සිය මිල ගණන් යාවත්කාලීන කරමින් දිවයිනේ කිසිදු ඖෂධ හිඟයකින් තොරව බෙදාහැරීමට ද කටයුතු කළ යුතු බවයි.

    මේ අතර, අද (11) මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල නිවේදන කලේ, අත්‍යවශ්‍ය භාණ්ඩ 367කට පැනවූ තහනම ඖෂධවලට පනවා නොමැති බවයි.

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Im Good Josh Allen GIF by Jacksonville Jaguars