සියල්කෝt සහ නිට්ටඹුව දෙකක් නොව එකකි

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    පකිස්ථානයේදී ලංකාවේ අර මැනේජර් මරපු වෙලාවෙ අපි සෑහෙන්න දුක් වෙලා posta කරා නේද? මෙතන බලපං ආරක්ෂකයා තමන්ගේ ඉවසීම කොච්චර පාලනය කරගෙන හිටියද කියලා උහුල ගන්න බැරි වෙන කොටම තමයි ආත්මාරක්ශාවට කරන්නේ සාධුකාරයක් දීල හරි සම්බන්ධ වෙච්ච හැම එකාම ගන්ඩ ඕන.
    රාජ්‍යයකට මෙච්චර පොන්න වෙන්න බෑ

    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    මෙහෙම ගහල මරණ එකනම් ජරා වැඩක්
    හොරා කැව තියා මම නම් කලින් නම අහලත් නෑ
    මාත් පොරගේ නම ඇහුවේ පොර මැරිලා කියන නිව්ස් එකෙන්. මේ පාර තමයි පලවෙනියට පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නෙ. 🤐🤐🤐
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,993
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාත් පොරගේ නම ඇහුවේ පොර මැරිලා කියන නිව්ස් එකෙන්. මේ පාර තමයි පලවෙනියට පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නෙ. 🤐🤐🤐
    ඒක තමා ‍තෝරු මෝරු ඉඳිද්දි හාල් මැස්සෙක් මරල තියෙන්නෙ..රතු ෂර්ට් කාරයට පිස්සු වගේ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    මැයි 9 රගපෑ කැළණියෙ හිටි වීරයො අතුරුදහන්. අද ආරංචියි එහෙම වීරයෙක්ගෙ අම්ම කෙනෙක් වැටිලා ඇවිදන් යද්දි, අත්දෙකේම ඇට කැඩිලා. ඔළුව පැලිලා ඉස්පිරිතාලෙලු. වීරයා තමන්ගෙ අම්ම බලන්න තාම ආවෙ නෑලු.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මැයි 9 රගපෑ කැළණියෙ හිටි වීරයො අතුරුදහන්. අද ආරංචියි එහෙම වීරයෙක්ගෙ අම්ම කෙනෙක් වැටිලා ඇවිදන් යද්දි, අත්දෙකේම ඇට කැඩිලා. ඔළුව පැලිලා ඉස්පිරිතාලෙලු. වීරයා තමන්ගෙ අම්ම බලන්න තාම ආවෙ නෑලු.
    තේරුනේ නැහැ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මරපු ගිනිතියපු ඒවා සම්පුර්ණයෙන් ම වැරදි.. ඒකෙන් අරුන්ගේ වෛරය තවත් වැඩිවුණා.. දැන් උන් වැඩ කරන්නෙම මිනිස්සු එක්ක arrears කවර් කරන්න.. ඒවුණාට තාම අරගලෙයි, කිරියෙයි දෙකේම ඉන්නවා ගොන් මොරාල් තියෙන පින් ගොන්නු ටිකක්.. ඒවගේ එවුන් ඉන්නකන් ඉතින් අරගලෙටත් සොරිම තමා..
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    තේරුනේ නැහැ
    මේක කාටවත් තේරෙන්නෙ නෑ බං. කට්ටිය මැයි 9 පැය කීපයක් දගලල කලබලේ වීරයෝ උනා. මැයි 10 වෙද්දි අර ගුටි කාපු සෙට් එක දැන් එදා වීරයො වෙච්ච කට්ටිය කැමරාවලින් අදුරගෙන එක එක්කෙනා කිසිම කලබලයක් නැතුව වැටිලා අතපය කැඩෙනවා. ලිස්සල වැටිල අයිසීයූ. ත්‍රීවිල් වල හැප්පිලා සතිය අයිසීයු.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මරපු ගිනිතියපු ඒවා සම්පුර්ණයෙන් ම වැරදි.. ඒකෙන් අරුන්ගේ වෛරය තවත් වැඩිවුණා.. දැන් උන් වැඩ කරන්නෙම මිනිස්සු එක්ක arrears කවර් කරන්න.. ඒවුණාට තාම අරගලෙයි, කිරියෙයි දෙකේම ඉන්නවා ගොන් මොරාල් තියෙන පින් ගොන්නු ටිකක්.. ඒවගේ එවුන් ඉන්නකන් ඉතින් අරගලෙටත් සොරිම තමා..
    මුන් මුලින්ම ටෝක් දැම්මේ පොලිසියේ පවුල් වලට ගහපන් මරපන් ගොන් වැඩ කරන්න එපා කීවාම මුන් ජාතික විරෝයෝ වුනා අපි බයියෝ නැත්නම් මිඩියා යුනිට් වුනා
    තව දඩාර සජබේ මිඩියා යුනිට් එකුව්න්ට් වහල් ජෙප්පෝ ගලාදරී එක ගිනි තියෙන්නේ කවදද ? ගිනි තියන්නේ නැද්ද ? ගෙදර ඉදන් රටම ගිනි තියන්න දැගලුවේ අන්තිමට දැන් වුනාව හොයාගන්නත් නැහැ
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    වීඩියෝ පෙන්නේ නැහැ ප්‍රයිවට් දාලා
    දැන් මම හිතන්නේ හරි මචං මොකක් හරි අවුලක් තිබිලා ඒක අයින් කරලා
     
    • Like
    Reactions: sakuntha1996

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේක කාටවත් තේරෙන්නෙ නෑ බං. කට්ටිය මැයි 9 පැය කීපයක් දගලල කලබලේ වීරයෝ උනා. මැයි 10 වෙද්දි අර ගුටි කාපු සෙට් එක දැන් එදා වීරයො වෙච්ච කට්ටිය කැමරාවලින් අදුරගෙන එක එක්කෙනා කිසිම කලබලයක් නැතුව වැටිලා අතපය කැඩෙනවා. ලිස්සල වැටිල අයිසීයූ. ත්‍රීවිල් වල හැප්පිලා සතිය අයිසීයු.
    මෙතනත් රියල් චන්ඩි සේප් ඔය ගොඩක් ගෙවල් බිස්නස් තැන වලට ගහන්න සෙට් කරේ අරුගේ හතුරෝ වුන් සේප එකේ මාරු වුන් අවුස්සලා ගිය සාමානය මිනිස්සු තමයි ඔහොම මිස්සින් වෙන්නේ . වෙල්ගමගේ සින් එකත් එහෙමයි හොද වෙලාවට වූ බේරුනා
    (හැබැයි ලන්සා ඔක්සිජන් බදුර්දීන් .. වගේ ඩයල් එකක් මරුනට නම් පව් කියන්නේ නැහැ )
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මුන් මුලින්ම ටෝක් දැම්මේ පොලිසියේ පවුල් වලට ගහපන් මරපන් ගොන් වැඩ කරන්න එපා කීවාම මුන් ජාතික විරෝයෝ වුනා අපි බයියෝ නැත්නම් මිඩියා යුනිට් වුනා
    තව දඩාර සජබේ මිඩියා යුනිට් එකුව්න්ට් වහල් ජෙප්පෝ ගලාදරී එක ගිනි තියෙන්නේ කවදද ? ගිනි තියන්නේ නැද්ද ? ගෙදර ඉදන් රටම ගිනි තියන්න දැගලුවේ අන්තිමට දැන් වුනාව හොයාගන්නත් නැහැ
    කලබලේට පව් කරන්නා නිවීසැනසිල්ලේ පසුතැවිලි වෙයි නිට්ටඹුවෙ නිහාල් එක ඇතුලට මේ මනුස්සයාට නෙළන්න ආපු ඔක්කොම බය කරල සීසීටීවී වීඩියෝ මකලා ගියාට recovery කියලා ඔක්ෂන් තියෙනවා කියලා වේසිගෙ පුතාලා දන්නේ නෑ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන් මම හිතන්නේ හරි මචං මොකක් හරි අවුලක් තිබිලා ඒක අයින් කරලා
    මොකද්ද වීඩියෝ එකේ තිබ්බේ නිවස් ඉදියෝ එකක්ද නැත්නම් ටීවී එකේ පෙන්නන්නේ නැති ඒවා තිබ්බ එකක්ද ?

    කඩුවක් වගේ භාණ්ඩයක් නම් තියෙනවා දැක්කා.

    View attachment 170525

    View attachment 170523
    මේකේ අරුව පඩිපෙළ දිගේ ඇදන් එන වීඩියෝ කැල්ල හොයා ගන්න නැහැ නේ
     
    • Like
    Reactions: sakuntha1996

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    රතු ටීශර්ට් කාරයා නැත්තන්ම් මේක දුර දිග යන්නේ නැහැ.
    PSO වෙඩි තියලා බේරුනත් උසාවියෙන් පොර නිදහස් වෙනවා.
    අරජුනගේ PSO සිපෙට්කො එක ඇතුලේ ගහන්න එද්දි වෙඩි තිබ්බ එකෙන් කොල්ලෙක් මැරිලත් උසාවියෙදි නිදහස් උනා.

    ගහපු අයියලාට දැන් සැප ඇති අවුරුදු ගානක් උසාවි බඩගාපන්කො .
     
    • Like
    Reactions: Janithsl88