සියල්කෝt සහ නිට්ටඹුව දෙකක් නොව එකකි

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන් වපුරපූ දේ තමයි නෙලා ගත්තෙ. මුන් ඔක්කොම එකතුවෙලා තමයි අද ලංකාව මේ තත්වයට ඇද දැම්මේ. අහිංසක උන් එකෙක්වත් නෑ පාර්ලිමේන්තුවෙ.

    මූ හොඳ එකෙක් නම් මොකද රට මෙහෙම වෙනකම් හිටියේ. අඩුම ආණ්ඩුවේ වරදක් ගැන කතා කරාද? බැසිල්ගේ ගුණ ගය ගයා හිටපු වන්දි බට්ටයෙක්.

    අනික් උන් ඔහොම අහු උනත් මිනිස්සු දැන් කරන්නේ ඕක.
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    රාජ්‍යයක් මෙච්චර නපුංසක විය යුතු නැහැ
    පකිස්ථානේ නඩු අහල මරන දඬුවම දීලත් ඉවරයි... මෙහෙ කොහොම වෙයිද බලන් ඉමු..
     
    • Like
    Reactions: Janithsl88

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    උන් වපුරපූ දේ තමයි නෙලා ගත්තෙ. මුන් ඔක්කොම එකතුවෙලා තමයි අද ලංකාව මේ තත්වයට ඇද දැම්මේ. අහිංසක උන් එකෙක්වත් නෑ පාර්ලිමේන්තුවෙ.

    මූ හොඳ එකෙක් නම් මොකද රට මෙහෙම වෙනකම් හිටියේ. අඩුම ආණ්ඩුවේ වරදක් ගැන කතා කරාද?

    අනික් උන් ඔහොම අහු උනත් මිනිස්සු දැන් කරන්නේ ඕක.
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි තමයි හම්බ වෙන්නේ. ජ්‍යයකට හම්බවෙන්නේ රාජ්‍යයට සුදුසු පුද්ගලයන් අපි මිනිස්සු විදිහට හරි දේ කරනවද කියල බලපං දැන් මෙතන උඹ මේ ීති විරෝධී ක්‍රියාව ගැන වචනයක් කතා කරන්නේ නැතුව නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න බැරිවීම ගැන කතා කරනවා. අරගල කරුවෙක් නම් සමාජ අරගලයක් කරන්ඩ ඕන නැතුව මටයි උඹටයි තෙල් නැති උනාම මමයි ඔබයි ගිහිල්ලා ගාලු පාරේ හාන්සි වෙලා මුළු ගාලු පාරේ වාහන හාරදාහක් විතර නවත්තන එක නෙමෙයි ඒක ඇවිල්ලා මහජන හිංසනය එහෙම එවුන්අ අත්අඩංගුවට ගන්ඩ ඕනේ අත්අඩංගුවට ගැනීමට බාධා කරොත් එහෙම වශ්‍ය බලය පාවිච්චි කරලා අතපය කඩලා හරි මිනිස්සුන්ට පාර ඇරලා දෙන්න ඕනා. දහ පහළොස් දෙනෙක් ගේ බෙලි නැතිකම කියන සිත්තැවුලට හාරදාහක් වන්දි ගෙවන රටක් මේක වෙන්න උවමනා නැහැ
     
    උබල උන් ගැන ඔහොම කීවට උන් අපි ගැන හිතනවද?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මේ මනුස්සයා නේද බැසිල්ට මොළ හතක් තියනවා කිව්වේ
    පව් මනුස්ස ජීවිතයක් නේ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    උන් වපුරපූ දේ තමයි නෙලා ගත්තෙ. මුන් ඔක්කොම එකතුවෙලා තමයි අද ලංකාව මේ තත්වයට ඇද දැම්මේ. අහිංසක උන් එකෙක්වත් නෑ පාර්ලිමේන්තුවෙ.

    මූ හොඳ එකෙක් නම් මොකද රට මෙහෙම වෙනකම් හිටියේ. අඩුම ආණ්ඩුවේ වරදක් ගැන කතා කරාද?

    අනික් උන් ඔහොම අහු උනත් මිනිස්සු දැන් කරන්නේ ඕක.
    ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් ඔබ තුමා ඇතුලු මේක හරි කියල කියන හැමෝම මේකෙ ඇති භයානක බව අමතක කරල තමන්ගෙ දේශපාලන මතය ඔලුවෙ තියන් කතා කරන්නෙ. මම එදා ආවෙ කුරුණෑගල බස් එකක්.. දවල් 2.30 නැගල යක්කල ගෙදර එද්දි රෑ 10යි. එදා අහපු දැකපු දේවල් පුදුම කලකිරීමක් ඇති කරෙ. කොළබින් බස් එකට නැගපු හොදට ඇදගෙන හිටපු කොල්ලෙක්ට කඩවතදි සැකේට ගහගෙන ගහගෙන ගියා සෙට් එකක්. ඌට කතා කරන්න දුන්නෙ නැහැ. අන්තිමේදි ඌ පොන් එකේ පහුගිය දවසක ගෝල්ෆේස් අරගලේට ආපු පොටෝ වගයක් පෙන්නල බේරුනෙ. රට යන වැඩකට ඌ එදා කොළඹ ඇවිත් තියෙන්නෙ. අපි කතා කරල හිත හැදුවට මම බහිනකොටත් ඌ කඩං වැටුන ගානට හිටියෙ. බස් එක කුරුණෑගල උන පාපයට අඩියෙන් අඩිය එක එකා නැග නැග කුනුහරප වස්සනව. ඉස්කෝලෙ ගිය ඇදුම් පිටින් පොඩි දරුවො 4නෙක්. (ඒ දරුවො 4නා හින්දයි බස් එක බේරුනෙ). පබාවි එක ලග කට්ට කරුවලෙ බස් එකට නැගල ලයිට් ඕෆ් කරන්න කියල කොන්දගෙ සල්ලි ගත්ත. පාරෙ හිටපු ගෑනු ටිකක් කියපු පලියට වීඩියො කරා කියල ෆෝන් 3ක් උදුරගෙන දුන්නෙ නැහැ. උබට හරි උබේ පවුලේ කෙනෙක්ට හරි කතා කරන්නවත් අවස්ථාවක් නොදී ඔහොම උනානං? නිට්ටඹුව සිද්දිය මොහොතකට පක්ෂ, පාට, අරගල පැත්තකින් තියලා අපිට කියන්න පුලුවන්නං ඒක නරක පූර්වාදර්ශයක් කියල මිනිස්සු හැටියට විතරක්? මොකද මම දැකල තියනව අපේ එලකිරි එකෙ උන් ටික පක්ෂ, පාට නොගෑවුන තැන් වලදි බුද්ධිමත්ව සාධාරණව කතා කරනව. ඒ නැතත් අරගලේ නාමයෙන් උනත් "චේ" කියල තියෙනව... මට මතක විදිහට "ලෝකෙ තියෙන ලොකුම පොහොසත් කමටත් වඩා වටිනවා තනි මිනිහෙක්ගෙ ජීවිතේ" කියල..❤️
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් ඔබ තුමා ඇතුලු මේක හරි කියල කියන හැමෝම මේකෙ ඇති භයානක බව අමතක කරල තමන්ගෙ දේශපාලන මතය ඔලුවෙ තියන් කතා කරන්නෙ. මම එදා ආවෙ කුරුණෑගල බස් එකක්.. දවල් 2.30 නැගල යක්කල ගෙදර එද්දි රෑ 10යි. එදා අහපු දැකපු දේවල් පුදුම කලකිරීමක් ඇති කරෙ. කොළබින් බස් එකට නැගපු හොදට ඇදගෙන හිටපු කොල්ලෙක්ට කඩවතදි සැකේට ගහගෙන ගහගෙන ගියා සෙට් එකක්. ඌට කතා කරන්න දුන්නෙ නැහැ. අන්තිමේදි ඌ පොන් එකේ පහුගිය දවසක ගෝල්ෆේස් අරගලේට ආපු පොටෝ වගයක් පෙන්නල බේරුනෙ. රට යන වැඩකට ඌ එදා කොළඹ ඇවිත් තියෙන්නෙ. අපි කතා කරල හිත හැදුවට මම බහිනකොටත් ඌ කඩං වැටුන ගානට හිටියෙ. බස් එක කුරුණෑගල උන පාපයට අඩියෙන් අඩිය එක එකා නැග නැග කුනුහරප වස්සනව. ඉස්කෝලෙ ගිය ඇදුම් පිටින් පොඩි දරුවො 4නෙක්. (ඒ දරුවො 4නා හින්දයි බස් එක බේරුනෙ). පබාවි එක ලග කට්ට කරුවලෙ බස් එකට නැගල ලයිට් ඕෆ් කරන්න කියල කොන්දගෙ සල්ලි ගත්ත. පාරෙ හිටපු ගෑනු ටිකක් කියපු පලියට වීඩියො කරා කියල ෆෝන් 3ක් උදුරගෙන දුන්නෙ නැහැ. උබට හරි උබේ පවුලේ කෙනෙක්ට හරි කතා තරන්නවත් අවස්ථාවක් නොදී ඔහොම උනානං? නිට්ටඹුව සිද්දිය මොහොතකට පක්ෂ, පාට, අරගල පැත්තකින් තියලා අපිට කියන්න පුලුවන්නං ඒක නරක පූර්වාදර්ශයක් කියල මිනිස්සු හැටියට විතරක්? මොකද මම දැකල තියනව අපේ එලකිරි එකෙ උන් ටික පක්ෂ, පාට නොගෑවුන තැන් වලදි බුද්ධිමත්ව සාධාරණව කතා කරනව. ඒ නැතත් අරගලේ නාමයෙන් උනත් "චේ" කියල තියෙනව... මට මතක විදිහට "ලෝකෙ තියෙන ලොකුම පොහොසත් කමටත් වඩා වටිනවා තනි මිනිහෙක්ගෙ ජීවිතේ" කියල..❤️
    මම කියන්නේ සාමාන්‍යය මිනිස්සු ගැන නෙවේ. දේශපාලකයෝ ගැන. උන් කරපු දේවල් නිසා තමයි අද ලංකාවට මේ දේ උනේ. එහෙමෙ කරපු උන්ට ඔහොම පාරේ ගහල ඇදගෙන යන එක ප්‍රශනයක් නැ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මම කියන්නේ සාමාන්‍යය මිනිස්සු ගැන නෙවේ. දේශපාලකයෝ ගැන. උන් කරපු දේවල් නිසා තමයි අද ලංකාවට මේ දේ උනේ. එහෙමෙ කරපු උන්ට ඔහොම පාරේ ගහල ඇදගෙන යන එක ප්‍රශනයක් නැ.
    දේශපාලකයෝද මනුස්සයෝය..
     
    • Haha
    Reactions: U-tag

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මම කියන්නේ සාමාන්‍යය මිනිස්සු ගැන නෙවේ. දේශපාලකයෝ ගැන. උන් කරපු දේවල් නිසා තමයි අද ලංකාවට මේ දේ උනේ. එහෙමෙ කරපු උන්ට ඔහොම පාරේ ගහල ඇදගෙන යන එක ප්‍රශනයක් නැ.
    කිසිම distinction එකක් නැතුව හැම එකාටම එක විදිහට කෙලින එක පට්ට වැරදියි. දැන් එහෙම වුනොත් එහෙම මේ රට ගෙනියන්න 225ක් ඉන්නවද අද අලි සබ්රි කිව්වා වගේ හරි හමන් මිනිහෙක් එයිද තමන්ගෙ පවුල එහෙම අත්ඇරලා දාපු ගෙට එන්න පුළුවන් වෙයි.
    මම නම් දැක්කේ නෑ කොහේවත් අමරකීර්ති අතුකෝරල ගැන වැරදියි කියලා තියෙනවා කවුරුවත්. කොහෙවත් දැක්කෙ නෑ සාපයක් උඹ මේ අපිට කරපු දේ තමයි උඹට පල දුන්නේ කියලා
     
    • Like
    Reactions: jamiezue

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කිසිම distinction එකක් නැතුව හැම එකාටම එක විදිහට කෙලින එක පට්ට වැරදියි. දැන් එහෙම වුනොත් එහෙම මේ රට ගෙනියන්න 225ක් ඉන්නවද අද අලි සබ්රි කිව්වා වගේ හරි හමන් මිනිහෙක් එයිද තමන්ගෙ පවුල එහෙම අත්ඇරලා දාපු ගෙට එන්න පුළුවන් වෙයි.
    මම නම් දැක්කේ නෑ කොහේවත් අමරකීර්ති අතුකෝරල ගැන වැරදියි කියලා තියෙනවා කවුරුවත්. කොහෙවත් දැක්කෙ නෑ සාපයක් උඹ මේ අපිට කරපු දේ තමයි උඹට පල දුන්නේ කියලා
    ඔහොම වෙනකොට එක්කෝ උන් control වෙයි. දැන් බලපන් උන් හොද වාහන නැතුව සාමාන්‍යය මිනිසු පාවිච්චි කරන වාහන වලින් දැන් පාර්ලිමේන්තුවට එන්නේ. ඒ මොකද බයට.

    මයින මැරුණත් මිනිස්සු කියන්නේ ඔහොමයි, ඔන්න බලපන්. ලංකාවේ උන්ට කොච්චර කෙලවුවත් අපේ උන් මෙහෙම කියන්නේ නැද්ද බලපන්. "මොනවා කරත් යුද්දේ නවත්තපු මනුස්සයා" කියල රචනා ලියන්නේ නැද්ද බලපන් අපේ උන්.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඔහොම වෙනකොට එක්කෝ උන් control වෙයි. දැන් බලපන් උන් හොද වාහන නැතුව සාමාන්‍යය මිනිසු පාවිච්චි කරන වාහන වලින් දැන් පාර්ලිමේන්තුවට එන්නේ. ඒ මොකද බයට.

    මයින මැරුණත් මිනිස්සු කියන්නේ ඔහොමයි, ඔන්න බලපන්. ලංකාවේ උන්ට කොච්චර කෙලවුවත් අපේ උන් මෙහෙම කියන්නේ නැද්ද බලපන්. "මොනවා කරත් යුද්දේ නවත්තපු මනුස්සයා" කියල රචනා ලියන්නේ නැද්ද බලපන් අපේ උන්.
    බයියෙකු කියනා මෝඩ තර්කයන් අප "බයි ලොජික්" ලෙස හදුන්වන අතරම .......
     
    • Haha
    Reactions: U-tag

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Yako Corona walata Pani ganna hirawela polime hitapu un gana kawara kathada? Arageth ekai baiyoth ekai. Eka ekage agenda walata iththo wenawa. Me wage counties Wala minissu shishta karanne nathuwa monawa karath wadak na bn