=== සියල්ලන්ගේම අවධානය පිනිසයී =====
=== සියල්ලන්ගේම අවධානය පිනිසයී =====
…මම බෞද්ධයෙක්.අපිට බුදු දහමෙන් මේ එක එකා කරපු පලියට උන්ට අපහාස කරන්න කියල නැ... එනිසා අනෙක් ආගම වලට අපහාස කරන්න එපා...උන් අපිට ගහනව.. අපි උන්ට ගහනව... මෙහෙම මේ යුද්දේ දිනන්ට බෑ.. වයිරය වැඩි වෙනව විතරයි... මේවා කරලා අපිටම හෙම්බත් වෙයි දවසක... අන්-ආගමිකයින් අප ආගමට කරන කියන දේවල් වගකීමෙන් යුතුව,අතිශයෝක්තියක් නැතුව,පමණ දැන හෙලා දකින්න... සටන් කරන්න..
…කැත විදියට අපහාස වන ජායා රූප... කාටුන්.. විකාර.. පොටෝශොප් එඩිටිංස් දාන්න එපා... උන් කල දේ ඒ හැටියටම දාන්න.. ජාතිය රැකගන්න මොනදේ කලත් අවුලක් නෑ... අගම බුදු දහම ගැන පල කරන විට බොහොම වගකීමෙන් පලකරන්න...