සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    උබ දැනගත්ත දවසේ ද මම දැනගත්ත දවසේද ?

    දෙන්නගෙන් එක්කෙනෙක් හොයලා අහලා බලන්න වෙනවා මුලින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,310
    113
    එකමත් එක රටක
    ශුක්‍රානු, ඩිම්බ සංසේචනයෙන් ළමයි හම්බෙනවා කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සේ තමයි.
    ළමයා හම්බෙන්නේ ඉපදුනාට පස්සේ ආපු ශුක්‍රානු වලින් ද ?
    දැනගැනීම කියන්නේ ලෝකේ ආරම්බය නෙවයි යකෝ . .
    නිකන් ගොන් , අන්තගාමි කොන්ක් අල්ලගෙන කියවන්නේ නැතුව ඉදපන් .
     
    • Love
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    Ipadunata passe okoma denagana loke hatagannawa kiyana eka weradiy.

    දැනගන්න තව විදි තියෙන්නේ
    ස්පර්ශය, ශ්‍රවණය..
    Eka tamai kan ahenne nethi un?biro? Sparshayen oka gena denaganna bane.etakota sparshayath nethi un?ath kakul nethi un?
    ------ Post added on Apr 2, 2026 at 10:01 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ළමයා හම්බෙන්නේ ඉපදුනාට පස්සේ ආපු ශුක්‍රානු වලින් ද ?
    දැනගැනීම කියන්නේ ලෝකේ ආරම්බය නෙවයි යකෝ . .
    නිකන් ගොන් , අන්තගාමි කොන්ක් අල්ලගෙන කියවන්නේ නැතුව ඉදපන් .

    අවිද්‍යාව ලෝකේ ආරම්භය.

    ළමයෙක් ඉපදෙන්න ශුක්‍රාණු ඕනේ කියලා දැනගන්න පුලුවන් පෙනිලා, ඇහිලා, දැනිලා, හිතිලා.
    ඔය දැනීම/ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස්වීම තමයි ලෝකය.

    බුදුහාම්දුරුවෝ දෙන්නෙක් ඉපදිලා ද එතකොට උබටයි මටයි වෙන වෙනම ??

    දෙන්නෙත් ඉන්නවා කියලා කියන්නෙත් ඔයාමයි හැබැයි :rofl:
    ------ Post added on Apr 2, 2026 at 10:02 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    අවිද්‍යාව ලෝකේ ආරම්භය.

    ළමයෙක් ඉපදෙන්න ශුක්‍රාණු ඕනේ කියලා දැනගන්න පුලුවන් පෙනිලා, ඇහිලා, දැනිලා, හිතිලා.
    ඔය දැනීම/ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස්වීම තමයි ලෝකය.
    Oka weradiy.anathayak.athma drushtiyakin ganne
     
    • Haha
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    දෘස්ටියකින් තමයි කොහොමත් ගන්නේ පෘථග්ජන කෙනෙක්.
    Oka weradiy.hethu palayak misa,ohoma ganna eka weradiy man ipaduna hindai tamai ahila penila hithila loke hatagatta kiyana eka.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    තනි සිද්ධියක් අරන් ඒක ගොඩනැගෙන විදිහයි බලන්න ඕනේ.

    රූප ඒ විදියට කඩාගෙන කඩාගෙන ගියාම අන්තිමට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා නේද ප්‍රත්‍යක්ෂ වන්නේ - සෝවාන් උනාම,

    එතකොට ඒ දැනෙන සතර මහා භූත ස්වභාවයන් වල උදය වැය ස්වභාවය දැක්කම - නිරුද්ධ භාවය ප්‍රත්‍යක්ෂ වෙනවා සහ සක්කාය දිට්ඨිය කැඩෙනවා

    මෙහෙම නේද වෙන්නේ ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    Ipadunata passe okoma denagana loke hatagannawa kiyana eka weradiy.

    නිමිත්ත කියන එකම සිද්ධියේ වැරදි පැති දෙකක් තමයි මම සහ ලෝකය.

    Oka weradiy.hethu palayak misa,ohoma ganna eka weradiy man ipaduna hindai tamai ahila penila hithila loke hatagatta kiyana eka.

    සම්මුති ඉපදීම ගැන නෙමෙයි බන් ඔතන කියන්නේ.
    ------ Post added on Apr 2, 2026 at 10:08 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,490
    113
    Mother Earth
    දෘස්ටියකින් තමයි කොහොමත් ගන්නේ පෘථග්ජන කෙනෙක්.
    කාමර කීයද ගබඩා කීයද සැලසුම සැදුවෙත් නුබම තමා. නෑදෑයන් හට එන්නට කීවද නැකතක් බැලුවද සිරිත එයයි. 🤷‍♂️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    නිමිත්ත කියන එකම සිද්ධියේ වැරදි පැති දෙකක් තමයි මම සහ ලෝකය.
    Lokaya and mama hataganne ahila penila denila kiyana eka full weradiy.etanama athamayak hedila.hethu pala kriywali 5k misa pudagalyek widiayata gattama weradiy.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    රූප ඒ විදියට කඩාගෙන කඩාගෙන ගියාම අන්තිමට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා නේද ප්‍රත්‍යක්ෂ වන්නේ - සෝවාන් උනාම,

    එතකොට ඒ දැනෙන සතර මහා භූත ස්වභාවයන් වල උදය වැය ස්වභාවය දැක්කම - නිරුද්ධ භාවය ප්‍රත්‍යක්ෂ වෙනවා සහ සක්කාය දිට්ඨිය කැඩෙනවා

    මෙහෙම නේද වෙන්නේ ?

    පඨවි කියලා නිමිත්තක් හම්බෙන්න බැරි වෙන්නයි ඕනේ අන්තිමට.

    Lokaya and mama hataganne ahila penila denila kiyana eka full weradiy.etanama athamayak hedila.hethu pala kriywali 5k misa pudagalyek widiayata gattama weradiy.

    ක්‍රියාවලිය කිව්වහම ආත්ම දෘස්ටිය නැහැ කියලද හිතන්නේ?

    ඔය ආත්ම කියන්නේ කෙනෙක් ගැන සංකල්පීමය වශයෙන් ඈදගත්තේ නැති වුනහම නැති වෙන දෙයක නෙමෙයි. නිමිත්තම පිරිසිද දකින්න ඕනේ. නිමිත්තක් හම්බෙන්න බැරි වෙන්න ඕනේ. එතනයි අනාත්ම වෙන්නේ.

    ස්කන්ධ, ආයතන, ධාතු ඔක්කොගෙන්ම බුදුන් පෙන්නන්නේ අනිත්‍ය, අනාත්ම, දුක්ඛ.
    ------ Post added on Apr 2, 2026 at 10:13 PM
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113

    සම්මුති ඉපදීම ගැන නෙමෙයි බන් ඔතන කියන්නේ.
    ------ Post added on Apr 2, 2026 at 10:08 PM
    mona ipadima gena kivath athma drushtiyen ganna hinda weradiy.mama ipadunata passe lokaya.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    mona ipadima gena kivath athma drushtiyen ganna hinda weradiy.mama ipadunata passe lokaya.

    මම, ලෝකය එකම වැරදි සිද්ධියක සකස් වීමක් කියලා කියන්නේ. නැතුව මන් කියලා කෙනෙක් ඉපදිලා, ලෝකයක් හැදෙනවා කියලා නෙමෙයි.
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    පඨවි කියලා නිමිත්තක් හම්බෙන්න බැරි වෙන්නයි ඕනේ අන්තිමට.

    ක්‍රියාවලිය කිව්වහම ආත්ම දෘස්ටිය නැහැ කියලද හිතන්නේ?

    ඔය ආත්ම කියන්නේ කෙනෙක් ගැන සංකල්පීමය වශයෙන් ඈදගත්තේ නැති වුනහම නැති වෙන දෙයක නෙමෙයි. නිමිත්තම පිරිසිද දකින්න ඕනේ. නිමිත්තක් හම්බෙන්න බැරි වෙන්න ඕනේ. එතනයි අනාත්ම වෙන්නේ.

    ස්කන්ධ, ආයතන, ධාතු ඔක්කොගෙන්ම බුදුන් පෙන්නන්නේ අනිත්‍ය, අනාත්ම, දුක්ඛ.
    ------ Post added on Apr 2, 2026 at 10:13 PM
    Ahila penila danila hadagatta lokayak kivve enan? Katada ahenne?