උබ දැනගත්ත දවසේ ද මම දැනගත්ත දවසේද ?
දෙන්නගෙන් එක්කෙනෙක් හොයලා අහලා බලන්න වෙනවා මුලින්
උබ දැනගත්ත දවසේ ද මම දැනගත්ත දවසේද ?
ළමයා හම්බෙන්නේ ඉපදුනාට පස්සේ ආපු ශුක්‍රානු වලින් ද ?ශුක්‍රානු, ඩිම්බ සංසේචනයෙන් ළමයි හම්බෙනවා කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සේ තමයි.
Etakota biro?as penne nethi un? Un kohomada eka denaganne
බුදුහාම්දුරුවෝ දෙන්නෙක් ඉපදිලා ද එතකොට උබටයි මටයි වෙන වෙනම ??දෙන්නගෙන් එක්කෙනෙක් හොයලා අහලා බලන්න වෙනවා මුලින්
Eka tamai kan ahenne nethi un?biro? Sparshayen oka gena denaganna bane.etakota sparshayath nethi un?ath kakul nethi un?දැනගන්න තව විදි තියෙන්නේ
ස්පර්ශය, ශ්‍රවණය..
ළමයා හම්බෙන්නේ ඉපදුනාට පස්සේ ආපු ශුක්‍රානු වලින් ද ?
දැනගැනීම කියන්නේ ලෝකේ ආරම්බය නෙවයි යකෝ . .
නිකන් ගොන් , අන්තගාමි කොන්ක් අල්ලගෙන කියවන්නේ නැතුව ඉදපන් .
බුදුහාම්දුරුවෝ දෙන්නෙක් ඉපදිලා ද එතකොට උබටයි මටයි වෙන වෙනම ??

Oka weradiy.anathayak.athma drushtiyakin ganneඅවිද්‍යාව ලෝකේ ආරම්භය.
ළමයෙක් ඉපදෙන්න ශුක්‍රාණු ඕනේ කියලා දැනගන්න පුලුවන් පෙනිලා, ඇහිලා, දැනිලා, හිතිලා.
ඔය දැනීම/ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස්වීම තමයි ලෝකය.
Oka weradiy.anathayak.athma drushtiyakin ganne
Oka weradiy.hethu palayak misa,ohoma ganna eka weradiy man ipaduna hindai tamai ahila penila hithila loke hatagatta kiyana eka.දෘස්ටියකින් තමයි කොහොමත් ගන්නේ පෘථග්ජන කෙනෙක්.
තනි සිද්ධියක් අරන් ඒක ගොඩනැගෙන විදිහයි බලන්න ඕනේ.
Ipadunata passe okoma denagana loke hatagannawa kiyana eka weradiy.
Oka weradiy.hethu palayak misa,ohoma ganna eka weradiy man ipaduna hindai tamai ahila penila hithila loke hatagatta kiyana eka.
කාමර කීයද ගබඩා කීයද සැලසුම සැදුවෙත් නුබම තමා. නෑදෑයන් හට එන්නට කීවද නැකතක් බැලුවද සිරිත එයයි.දෘස්ටියකින් තමයි කොහොමත් ගන්නේ පෘථග්ජන කෙනෙක්.
Lokaya and mama hataganne ahila penila denila kiyana eka full weradiy.etanama athamayak hedila.hethu pala kriywali 5k misa pudagalyek widiayata gattama weradiy.නිමිත්ත කියන එකම සිද්ධියේ වැරදි පැති දෙකක් තමයි මම සහ ලෝකය.
රූප ඒ විදියට කඩාගෙන කඩාගෙන ගියාම අන්තිමට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා නේද ප්‍රත්‍යක්ෂ වන්නේ - සෝවාන් උනාම,
එතකොට ඒ දැනෙන සතර මහා භූත ස්වභාවයන් වල උදය වැය ස්වභාවය දැක්කම - නිරුද්ධ භාවය ප්‍රත්‍යක්ෂ වෙනවා සහ සක්කාය දිට්ඨිය කැඩෙනවා
මෙහෙම නේද වෙන්නේ ?
Lokaya and mama hataganne ahila penila denila kiyana eka full weradiy.etanama athamayak hedila.hethu pala kriywali 5k misa pudagalyek widiayata gattama weradiy.
mona ipadima gena kivath athma drushtiyen ganna hinda weradiy.mama ipadunata passe lokaya.
සම්මුති ඉපදීම ගැන නෙමෙයි බන් ඔතන කියන්නේ.
------ Post added on Apr 2, 2026 at 10:08 PM
mona ipadima gena kivath athma drushtiyen ganna hinda weradiy.mama ipadunata passe lokaya.
Ahila penila danila hadagatta lokayak kivve enan? Katada ahenne?පඨවි කියලා නිමිත්තක් හම්බෙන්න බැරි වෙන්නයි ඕනේ අන්තිමට.
ක්‍රියාවලිය කිව්වහම ආත්ම දෘස්ටිය නැහැ කියලද හිතන්නේ?
ඔය ආත්ම කියන්නේ කෙනෙක් ගැන සංකල්පීමය වශයෙන් ඈදගත්තේ නැති වුනහම නැති වෙන දෙයක නෙමෙයි. නිමිත්තම පිරිසිද දකින්න ඕනේ. නිමිත්තක් හම්බෙන්න බැරි වෙන්න ඕනේ. එතනයි අනාත්ම වෙන්නේ.
ස්කන්ධ, ආයතන, ධාතු ඔක්කොගෙන්ම බුදුන් පෙන්නන්නේ අනිත්‍ය, අනාත්ම, දුක්ඛ.
------ Post added on Apr 2, 2026 at 10:13 PM
Ahila penila danila hadagatta lokayak kivve enan? Katada ahenne?
Ahila penila danila hadagatta lokayak kivve enan?