සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    පරමාර්ථ pov එකෙන් ගත්තොත් සම්මුති සත්‍යය ඔක්කොම වැරදියි.

    ඕක හොදට කල්පනා කරල බලන්න...

    අසංකත පරමාර්ථ නොවන සියලු දේ සංඛතයි ප්‍රඥප්ති.

    පර්මාර්තයක් නොවුන සම්මුතියක, සන්කත / අසන්කත ස්වාභාවයක් තියෙන්නෙ කොහොමද?
    ------ Post added on Apr 3, 2026 at 9:48 AM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඕක හොදට කල්පනා කරල බලන්න...

    පරමාර්ථ pov එකෙන් හම්බෙන්නෙම සත්‍යනේ.

    'සම්මුති සත්‍ය' වැරදියි, 'මේක' හරියි කියලා නෙමෙයි, *පරමාර්ථය* *පරමාර්ථය* විදිහට දකිනවා.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    Asankatha paramartha kiyala godak ne hebei.niwana only

    පර්මාර්තයක් නොවුන සම්මුතියක, සන්කත / අසන්කත ස්වාභාවයක් තියෙන්නෙ කොහොමද?



    මේ අනුව පරමර්ථ නොවන සියලු දේ ; automatically සංඛත වෙන්නේ නැද්ද ?

    I see your argument there
    සැබවින්ම විද්‍යාමාන වන්නේ පරමාර්ථ
    සම්මුති ප්‍රඥප්ති ; සංකත අසංඛත කියලා බෙදන්නව ත් " දෙයක් නෑ "

    ඔව් හරි ... මට සේරම මඤ්ඤනා වෙලා
    ඔයාල දෙන්නගෙ Argument හරි ;
    මට පැටලිලා

    ස්තුතියි 💯🙏🏻
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    පරමාර්ථ pov එකෙන් හම්බෙන්නෙම සත්‍යනේ.

    'සම්මුති සත්‍ය' වැරදියි, 'මේක' හරියි කියලා නෙමෙයි, *පරමාර්ථය* *පරමාර්ථය* විදිහට දකිනවා.

    සම්මුති සත්යයි, පරමාර්ත සත්යයි, පෘතක්ජන ලෙවල් එකෙන් හරි හරියට අල්ලගන්න පුලුවන් නම්..පෘතක්ජන ලෙවල් එකෙන් සැහෙන්න මට්ටමකට කතාව තේරුම් ගන්න පුලුවන්..

    ඒක නිසා, මේ ප්‍රශ්න මෙතනින් අතැරල දාන්නෙ නැතුව හොදට වෙලාවක් තියෙන වෙලාවක කල්පන කරපන්...

    තව එකක් අහන්නම්: බුදුන් කිව්ව ලෝකයයි, බවුතික ලෝකයයි ගැලපෙන්නෙ/නොගැලපෙන්නෙ කොහොමද?
     

    nipund

    Well-known member
  • May 17, 2007
    807
    1,110
    93
    පස්සේ කියන කොට රේඛිය චින්තනයක් තමා හිතෙන්නේ.
    මම හින්දා ලෝකය කියලා ගන්න එක වැරදි.
    සක්කාය දිට්ඨිය කඩන්නේ සියලු දිට්ඨි කැඩෙන නිසා
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    asanktha wenama tiyena reality ekak dathuwak kiyala idea ekak ganna epa.hethu nirodayay asankatha wenne.otana trasnaltion eken oya lakshana 3ma tiyena tanak tiyenawa wage idea ekak enna puluwan
    💯🙏🏻
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113


    මේ අනුව පරමර්ථ නොවන සියලු දේ ; automatically සංඛත වෙන්නේ නැද්ද ?

    I see your argument there
    සැබවින්ම විද්‍යාමාන වන්නේ පරමාර්ථ
    සම්මුති ප්‍රඥප්ති ; සංකත අසංඛත කියලා බෙදන්නව ත් " දෙයක් නෑ "

    ඔව් හරි ... මට සේරම මඤ්ඤනා වෙලා
    ඔයාල දෙන්නගෙ Argument හරි ;
    මට පැටලිලා

    ස්තුතියි 💯🙏🏻

    පරමාර්ත සත්ය කියන්නෙ මොකක්ද
    සම්මුති සත්ය කියන්නෙ මොකක්ද

    ඔය දෙකම සත්ය කියන්නෙ ඇය්...ඔය දෙක එකිනෙක සම්බන්ද වෙන්නෙ කොහොමද?
    සම්මුති සත්ය අවුල් ද? මොකක්ද අවුල?
    අයි පරමාර්ත සත්යක් ඕනෙ...
    ඔය දේක්ම සත්ය නම් මොකක්ද අවුල?

    නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි... සිත් පරමාර්ත/සිත් අසුරින්

    ඔන්න ඔවා කල්පනා කරල බලන්න..එතකොට..හරියටම ටෙක්නිකලි මේක නිස මෙක සන්කතය්යි අරක නිස අරක අසන්කතයි, වගේ නැතුව හොද අදහසක් ගතහැකි..

    @Blair Solari
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,040
    8,879
    113
    Cenon
    cenon.com
    image_fa5bbad49a.jpg
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    පරමාර්ත සත්ය කියන්නෙ මොකක්ද
    සම්මුති සත්ය කියන්නෙ මොකක්ද

    ඔය දෙකම සත්ය කියන්නෙ ඇය්...ඔය දෙක එකිනෙක සම්බන්ද වෙන්නෙ කොහොමද?
    සම්මුති සත්ය අවුල් ද? මොකක්ද අවුල?
    අයි පරමාර්ත සත්යක් ඕනෙ...
    ඔය දේක්ම සත්ය නම් මොකක්ද අවුල?

    නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි... සිත් පරමාර්ත/සිත් අසුරින්

    ඔන්න ඔවා කල්පනා කරල බලන්න..එතකොට..හරියටම ටෙක්නිකලි මේක නිස මෙක සන්කතය්යි අරක නිස අරක අසන්කතයි, වගේ නැතුව හොද අදහසක් ගතහැකි..

    @Blair Solari

    කලින් කිව්වා වගේ, සම්මුතිය තුලින් කෙනෙක්ට පරමාර්ථය පෙන්නන්න පුලුවන්නම්, කුසලය සම්පාදනය වෙනවනම්, අකුසලය දුරු වෙනවනම් ඒක සම්මුති සත්‍යය කියලා මට කියන්න පුලුවන්.

    පරමාර්ථය කෙනෙක්ට පෙන්නන්න වෙන්නේ සම්මුතිය ඇසුරෙන්මයි.

    සම්මුති සත්‍යයේ අවුලක් නැ. සක්කාය දිට්ටියෙයි ප්‍රශ්නේ තියෙන්නේ.

    පරමාර්ථ සත්‍යක් ඕනේ නෙමෙයි තියෙනවා. ඒ නිසාමයි හේතු නිසා ඇති නොවූ නිවනක් තියෙන්නේ.