Asankatha paramartha kiyala godak ne hebei.niwana onlyඅසංකත පරමාර්ථ නොවන සියලු දේ සංඛතයි ප්රඥප්ති.
Asankatha paramartha kiyala godak ne hebei.niwana onlyඅසංකත පරමාර්ථ නොවන සියලු දේ සංඛතයි ප්රඥප්ති.
Enan mukuth oluwata daganne netuwa hityama hari.owa weradi teachings ahanna epa owa.එකත් ඇත්ත![]()
පරමාර්ථ pov එකෙන් ගත්තොත් සම්මුති සත්‍යය ඔක්කොම වැරදියි.
අසංකත පරමාර්ථ නොවන සියලු දේ සංඛතයි ප්රඥප්ති.
ඕක හොදට කල්පනා කරල බලන්න...
But like chatgpt.hallucinate once in a whileහොඳයි නේ?

When the version gets better need more trainingරහත් වෙනකන් එහෙම තමයි![]()

Asankatha paramartha kiyala godak ne hebei.niwana only
පර්මාර්තයක් නොවුන සම්මුතියක, සන්කත / අසන්කත ස්වාභාවයක් තියෙන්නෙ කොහොමද?
පරමාර්ථ pov එකෙන් හම්බෙන්නෙම සත්‍යනේ.
'සම්මුති සත්‍ය' වැරදියි, 'මේක' හරියි කියලා නෙමෙයි, *පරමාර්ථය* *පරමාර්ථය* විදිහට දකිනවා.
asanktha wenama tiyena reality ekak dathuwak kiyala idea ekak ganna epa.hethu nirodayay asankatha wenne.otana trasnaltion eken oya lakshana 3ma tiyena tanak tiyenawa wage idea ekak enna puluwan
asanktha wenama tiyena reality ekak dathuwak kiyala idea ekak ganna epa.hethu nirodayay asankatha wenne.otana trasnaltion eken oya lakshana 3ma tiyena tanak tiyenawa wage idea ekak enna puluwan
Podi point ekakin kalpa ganak hira wenna puluwan.oya video eke hamduruworh ehema hira wela inne.
පරමාර්ත සත්‍ය කියන්නෙ මොකක්ද
සම්මුති සත්‍ය කියන්නෙ මොකක්ද
ඔය දෙකම සත්‍ය කියන්නෙ ඇය්...ඔය දෙක එකිනෙක සම්බන්ද වෙන්නෙ කොහොමද?
සම්මුති සත්‍ය අවුල් ද? මොකක්ද අවුල?
අයි පරමාර්ත සත්‍යක් ඕනෙ...
ඔය දේක්ම සත්‍ය නම් මොකක්ද අවුල?
නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි... සිත් පරමාර්ත/සිත් අසුරින්
ඔන්න ඔවා කල්පනා කරල බලන්න..එතකොට..හරියටම ටෙක්නිකලි මේක නිස මෙක සන්කතය්යි අරක නිස අරක අසන්කතයි, වගේ නැතුව හොද අදහසක් ගතහැකි..
@Blair Solari