සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    පරන බ්ලූ සීඩී ටිකක් තියෙනවා විකුණ ගන්න පුලුවන් වෙයිද :eek:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa



    1:22:15 ඉදන් බලපන් ඔක්කොටම කෙලවෙනවා. . 18000ක් අප්ලෝඩ් කරලා. . අයි.පී ඇඩ්‍රස් ෆෝන් නම්බර්ස් දැනටත් හොයන්ලු තියෙන්නේ. .
     
    • Like
    Reactions: Emios

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    (නිමන්ති රණසිංහ)

    ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අද (29) නියෝග කළාය.

    අනර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම් , එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම් , ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම කොමිසමට නියම කළාය.

    අනර්ථකාරී වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළෙදාම හා ලිංගික අපයෝජනය සිදු වන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළාය.

    අනර්ථකාරී වෙබ් අඩවි හේතුවෙන් දැනට පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් විය යුතුව ඇති බැවින්, වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරමින් මෙම නියෝග නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය .

    ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක අන්තර් ජාලය මගින් ලිංගික කටයුතුවල යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (29) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

    ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරිය කළ නියෝගයකට අනුව, විදුලි සංදේශ නියාමන කොමිසම නියෝජනය කරමින් එහි නීති නිලධාරිනිය අධිකරණයේ පෙනී සිටියාය.

    මෙම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස සැළකෙන රජිව් රවිනාත් යන අය ඊයේ (29) දින බන්ධනාගාරය අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඔහු මෙම නඩුවේ 31 වන සැකකරු ලෙස නම් කෙරිණි.

    බාල වයස්කාර දැරිය ලිංගික හිංසනයට ලක් කිරීම සඳහා මුලික වූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක රණසිංහ ආරච්චිලාගේ දුමින්ද සම්පත් පෙරේරා හා එම වෙබ් අඩවියේ හිමිකරු මාකේවෙළ ගෙදර ධනුක කෞශල්‍ය යන සැකකරුවන් ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය .

    මෙම ප්‍රශ්නාර්ථ වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා හිමිකරු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවනට ඔවුන්ගේ එම වෙබ් අඩවියේ මුරපද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළාය

    මෙම නඩුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් නව දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.

    සෑම ඉරු දිනකම උදැසන 09- 12 අතර ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට තවත් ඇප කොන්දේසියක් නියම කළාය.

    Lankadeepa
    ඕවා නවත්වන්න නම් මුහුදෙන් එන කේබල් ටික ගලවන්න තමා වෙන්නෙ.

    ලිංගික අඅධ්‍යාපනය දුන්නා නම් මුල් ලමා වියේදී ඔය මුකුත් නෑනේ - ඒවා දෙන්න ගියාමා සිවුරු දාගෙන ඉන්න එවුන් කෑ ගහනවනේ 🤣
    කෑ ගහනවා මදිවට පොඩි කොල්ලෙකුට කෙල්ල්කුට ඉන්න දෙන්නෙත් නෑ පන්සලේ.
    ------ Post added on Jul 31, 2021 at 5:52 AM

    රෑට ලීක් වෙයි උබට එහෙනම් ටික දවසකින් හොද හීනයක් එහෙම පෙනිලා,බඩු නැගෙන නැගිටින එක තමයි ආතල්
    eketh hena athal ekak thiyenawa. athal heena penne.
    ------ Post added on Jul 31, 2021 at 5:57 AM
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    yako me lankawe website ban karanaw kiyala kiyanne international eva nemei:growl::growl: sinhala bane oi munta:baffled:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    yako me lankawe website ban karanaw kiyala kiyanne international eva nemei:growl::growl: sinhala bane oi munta:baffled:
    ලංකාවේ සයිට් මොනාද බං. ඉස්සර නං තිබ්බා. 2010 වගේ කාලේ. දැන් නං අවුරුදු ගානකින් දැක්කේ නැහැ ලංකාවේ සයිට් එකක්.

    සමහර විට මම නාකි ඩයල් එක නිසා දැන් කොල්ලෝ කෙල්ලෝ කරන වැඩ කිඩ දන්නේ නැතුවද කොහෙද. ටෙලිග්‍රෑම් වගේ ඇප් උනත් දැන් මට අලුත්. ඕක වෙන්නැති ජෙනරේෂන් ගැප් එක කියන්නේ.
     
    • Like
    Reactions: nkt

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ වැල සයිට් තහනම් කරනවනං ජනමත විචාරණයක් තියලා කරන්න කියපං. 🤣 අම්මා අප්පගේ බූදලේ වගේ අරින්නයි වහන්නයි.
    පව් මිට්ටෝ. වැල බලලත් ඉවරයි 🤣
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Hutch - eka huththak vath block na

    mekai sinhalu khoma hari freedom of speech thiyana ratakata migrate veyan

    Mobitel:- Xvideos, Xhamster, pornhub blocked
    user generated eva block karala thiyenna. india valath block kara sex trafficking and child porn control karanna ona hinda. namuth premium site access dila thiyenna pornhub premium india valath block na mobitel valath block na
    ------ Post added on Oct 6, 2022 at 5:46 PM