සියලුම හිමි කම් ඇවිරිනි
සියලුම හිමි කම් ඇවිරිනි
ප්‍රශ්න පත්‍රය ලදිමි
එකේ සිට හතලිහ දක්වා
ප්‍රශ්න හතලිහ දිස් උනි
සියල්ලො ලියන්න මුල පුරති
ප්‍රශ්න දෙකකට යන්තම් පිලිතුරු දුන්නෙමි
ඉසුරුමුනිය ප්‍රසිද්දිය උසුලන්නේ
කුමටද තිබුනි
නුඹ ලිව්ව පෙම් කවියෙ තිබුනු
අපි දෙන්නා ඉසුරුමුනි පෙම් යුවල වගේ
වැකිය සිහි කලෙමි
පිලිතුරු දුන්නෙමි
තිසා වැව වටේ ගීතයට පින් පිරෙන්නට
තිසා වැව තැනුනේ අනුරපුර බවද ලිව්වෙමි
ඉතිහාසය අසමත් බව දැන ගතිමි
මන්ද මට මතකයෙ ඇත්තේ
නුඹෙයි මගෙයි ඉතිහාසය නිසාවෙනි
ඉතිහාසය මෙහෙමනන්
ගණන් කොහොමද නිකමට සිතුනෙහිය
කාට කියන්නද
ගම්පහ මල් වත්ත සිහි උනි
සිනමා පටයක් මෙන්
අතීතය යලි සිහි උනි
කට්ටි පැන මල් වැටෙන්
නෙලූ මල නුඹ උනි
ඒ බාදුරා මලේ
වසගයෙම සිටියෙමි
පන්ති සල්ලි වලින්
ගත් තෑගිත් අරන්
ඉදුනිල් නයනෙ
ආඩම්බර කමත් තියන්
සාමාන්‍ය පෙලට
කනු තිලින කරන්
හොදට ඉගෙන ගෙන
කෙල්ල විතරක්
ඒ අට අරන්
හෝ දහය විස්ස තිහ හතලිහ
ආදරයක් කරපු හරිය
මෝඩ මම මෝඩ මම
ටකා ටිකා ටුකා කියලා
පිලිතුරු හතරෙන් එකක් තෝරා
ඉර ඇන්දෙමි
ශශී
සියලුම හිමි කම් ඇවිරිනි
ප්‍රශ්න පත්‍රය ලදිමි
එකේ සිට හතලිහ දක්වා
ප්‍රශ්න හතලිහ දිස් උනි
සියල්ලො ලියන්න මුල පුරති
ප්‍රශ්න දෙකකට යන්තම් පිලිතුරු දුන්නෙමි
ඉසුරුමුනිය ප්‍රසිද්දිය උසුලන්නේ
කුමටද තිබුනි
නුඹ ලිව්ව පෙම් කවියෙ තිබුනු
අපි දෙන්නා ඉසුරුමුනි පෙම් යුවල වගේ
වැකිය සිහි කලෙමි
පිලිතුරු දුන්නෙමි
තිසා වැව වටේ ගීතයට පින් පිරෙන්නට
තිසා වැව තැනුනේ අනුරපුර බවද ලිව්වෙමි
ඉතිහාසය අසමත් බව දැන ගතිමි
මන්ද මට මතකයෙ ඇත්තේ
නුඹෙයි මගෙයි ඉතිහාසය නිසාවෙනි
ඉතිහාසය මෙහෙමනන්
ගණන් කොහොමද නිකමට සිතුනෙහිය
කාට කියන්නද
ගම්පහ මල් වත්ත සිහි උනි
සිනමා පටයක් මෙන්
අතීතය යලි සිහි උනි
කට්ටි පැන මල් වැටෙන්
නෙලූ මල නුඹ උනි
ඒ බාදුරා මලේ
වසගයෙම සිටියෙමි
පන්ති සල්ලි වලින්
ගත් තෑගිත් අරන්
ඉදුනිල් නයනෙ
ආඩම්බර කමත් තියන්
සාමාන්‍ය පෙලට
කනු තිලින කරන්
හොදට ඉගෙන ගෙන
කෙල්ල විතරක්
ඒ අට අරන්
හෝ දහය විස්ස තිහ හතලිහ
ආදරයක් කරපු හරිය
මෝඩ මම මෝඩ මම
ටකා ටිකා ටුකා කියලා
පිලිතුරු හතරෙන් එකක් තෝරා
ඉර ඇන්දෙමි
ශශී
Last edited:
ganu lamay igena gannava ne samanyen hondata 






