සියලුම හිමි කම් ඇවිරිනි

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
සියලුම හිමි කම් ඇවිරිනි

සියලුම හිමි කම් ඇවිරිනි
ප්‍රශ්න පත්‍රය ලදිමි
එකේ සිට හතලිහ දක්වා
ප්‍රශ්න හතලිහ දිස් උනි
සියල්ලො ලියන්න මුල පුරති
ප්‍රශ්න දෙකකට යන්තම් පිලිතුරු දුන්නෙමි

ඉසුරුමුනිය ප්‍රසිද්දිය උසුලන්නේ
කුමටද තිබුනි
නුඹ ලිව්ව පෙම් කවියෙ තිබුනු
අපි දෙන්නා ඉසුරුමුනි පෙම් යුවල වගේ
වැකිය සිහි කලෙමි
පිලිතුරු දුන්නෙමි

තිසා වැව වටේ ගීතයට පින් පිරෙන්නට
තිසා වැව තැනුනේ අනුරපුර බවද ලිව්වෙමි
ඉතිහාසය අසමත් බව දැන ගතිමි
මන්ද මට මතකයෙ ඇත්තේ
නුඹෙයි මගෙයි ඉතිහාසය නිසාවෙනි

ඉතිහාසය මෙහෙමනන්
ගණන් කොහොමද නිකමට සිතුනෙහිය

කාට කියන්නද
ගම්පහ මල් වත්ත සිහි උනි
සිනමා පටයක් මෙන්
අතීතය යලි සිහි උනි
කට්ටි පැන මල් වැටෙන්
නෙලූ මල නුඹ උනි
ඒ බාදුරා මලේ
වසගයෙම සිටියෙමි

පන්ති සල්ලි වලින්
ගත් තෑගිත් අරන්
ඉදුනිල් නයනෙ
ආඩම්බර කමත් තියන්
සාමාන්ය පෙලට
කනු තිලින කරන්
හොදට ඉගෙන ගෙන
කෙල්ල විතරක්
ඒ අට අරන්

හෝ දහය විස්ස තිහ හතලිහ
ආදරයක් කරපු හරිය
මෝඩ මම මෝඩ මම
ටකා ටිකා ටුකා කියලා
පිලිතුරු හතරෙන් එකක් තෝරා
ඉර ඇන්දෙමි

ශශී
 
Last edited:
  • Like
Reactions: Nu1Dnk

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
gampaha mal waththak gana sandahan kare ehe eheta prasidda nisa .meka hithin hithuwa deyak samanyen wena.yaluwekgewath athdakeemak neme :)ganu lamay igena gannava ne samanyen hondata ;)
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
gampaha mal waththak gana sandahan kare ehe eheta prasidda nisa .meka hithin hithuwa deyak samanyen wena.yaluwekgewath athdakeemak neme :)ganu lamay igena gannava ne samanyen hondata ;)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ....
මම කවිය කියවන ගමන් හිතුවා ඒක නිර්ව්යාජයි ලස්සනයි කියලා.. දෙවනියට ඔයා මල්වතු වල ගිහින් නෑ කියලා කියන්න ගියේ ඇයි.. සමාන්යෙන් කවියෙක් ඕන දෙයක් ලියන්න පුලුවන්.. ගනිකාවක් ගැන ලියන්න එහෙම කෙනෙක් ලගට යන්නම ඕන නෑ.. කවි පද ටිකනම් ඉස්තරම්
කරගෙන යන්න... ඉස්තුතියි
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ....
මම කවිය කියවන ගමන් හිතුවා ඒක නිර්ව්යාජයි ලස්සනයි කියලා.. දෙවනියට ඔයා මල්වතු වල ගිහින් නෑ කියලා කියන්න ගියේ ඇයි.. සමාන්යෙන් කවියෙක් ඕන දෙයක් ලියන්න පුලුවන්.. ගනිකාවක් ගැන ලියන්න එහෙම කෙනෙක් ලගට යන්නම ඕන නෑ.. කවි පද ටිකනම් ඉස්තරම්
කරගෙන යන්න... ඉස්තුතියි

ane neha.meke ayata wishehsa deyak sandahan karama methana prashna goday athdakeem kiyala.naththan tags day.man gampaha mal waththak gana kiwwata aththatama dakalath na.viharamahadewi ekatanan gihillath thiyenava.ehema wachana danne kawiyak hari nisadasak hari jeewanava windinna puluwan wenna.ath oka therun ganna bari pirisakuth methana innava.godak ayata oya danna oya kawiyekuta ona deyak hithala liyanna puluwan kiyana de theren na.aka man godak ayagen dakka deyak.godak sthoothi.aka comment 1k witaray man dapu.a methana prashna ahanna epa kiyanna.kawiya windinna a adahasa nathuwa:)