හෝ දහය විස්ස තිහ හතලිහ
ආදරයක් කරපු හරිය
මෝඩ මම මෝඩ මම
ටකා ටිකා ටුකා කියලා
පිලිතුරු හතරෙන් එකක් තෝරා
ඉර ඇන්දෙමි
ශශී













හැබැයි මම එක්ක ගිය කෙනා හරිම නිරීක්ශන ඇහැක් තියෙන්නේ (මම අදටත් ලෝකේ ගොඩක් ආදරය කරන කෙනා )
ඔතනින් සිකියුරිටි කෙනෙක් ගියා මට ඒක නිච්චි නෑ.. ඒ කපල් එකේ කෙල්ල කියනවා කොල්ලට.." අයියේ අන්න හප්පා එනවා කියලා" මගෙ එකට ඕක ඇහිලා බඩ අල්ලගෙන හිනා වෙනවා.. එදා ඉදලා අපි සිකියුරිටි අයට කියන්නේ "හප්පෝ" කියලා
thank you![]()

badath banun ahaganna puduma asawak tiyenne.oya mokatada thank karanne![]()

දවසක් මම ගම්පහ මල් වත්තේ ඉන්නවා හරි ඔතනදි මටනම් ගොඩක් පරිසරය නිදහස රස විදින්න ඕනෙ..හැබැයි මම එක්ක ගිය කෙනා හරිම නිරීක්ශන ඇහැක් තියෙන්නේ (මම අදටත් ලෝකේ ගොඩක් ආදරය කරන කෙනා )
එයා එහා පැත්තේ වාඩි වෙලා ඉදපු කපල් එක දිහා බලාන හිටියා... ටික වෙලාවකින් මට කියනවා උන් කියපු කතාවක්.. මෙහෙමයි. ඒ දෙන්න වාඩි වෙලා හිටියට අපි වගේ නෙවෙයි හිටියේ ටිකක් ආදරයේ සුව විදිමින්...ඔතනින් සිකියුරිටි කෙනෙක් ගියා මට ඒක නිච්චි නෑ.. ඒ කපල් එකේ කෙල්ල කියනවා කොල්ලට.." අයියේ අන්න හප්පා එනවා කියලා" මගෙ එකට ඕක ඇහිලා බඩ අල්ලගෙන හිනා වෙනවා.. එදා ඉදලා අපි සිකියුරිටි අයට කියන්නේ "හප්පෝ" කියලා
සිද්දිය උනේ 2004

welawaka balanna yanavaeya oyage thread ekata reply karapu ekata thank kare. mama hithuwe oya nidi athi kiyala![]()

hmm he he.man thama gihin na gampaha garden 1ta.yanna asay balanna.welawaka balanna yanava

math thama gihin naha oya balanna yanakota kiyanna matath enna puluwan. eka balala nathi anith yaluwontath enna kiyamu![]()



