සියලුම හිමි කම් ඇවිරිනි

Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake

හෝ දහය විස්ස තිහ හතලිහ
ආදරයක් කරපු හරිය
මෝඩ මම මෝඩ මම
ටකා ටිකා ටුකා කියලා
පිලිතුරු හතරෙන් එකක් තෝරා
ඉර ඇන්දෙමි

ශශී

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
දවසක් මම ගම්පහ මල් වත්තේ ඉන්නවා හරි ඔතනදි මටනම් ගොඩක් පරිසරය නිදහස රස විදින්න ඕනෙ..:eek: හැබැයි මම එක්ක ගිය කෙනා හරිම නිරීක්ශන ඇහැක් තියෙන්නේ (මම අදටත් ලෝකේ ගොඩක් ආදරය කරන කෙනා )
එයා එහා පැත්තේ වාඩි වෙලා ඉදපු කපල් එක දිහා බලාන හිටියා... ටික වෙලාවකින් මට කියනවා උන් කියපු කතාවක්.. මෙහෙමයි. ඒ දෙන්න වාඩි වෙලා හිටියට අපි වගේ නෙවෙයි හිටියේ ටිකක් ආදරයේ සුව විදිමින්...:shocked: ඔතනින් සිකියුරිටි කෙනෙක් ගියා මට ඒක නිච්චි නෑ.. ඒ කපල් එකේ කෙල්ල කියනවා කොල්ලට.." අයියේ අන්න හප්පා එනවා කියලා" මගෙ එකට ඕක ඇහිලා බඩ අල්ලගෙන හිනා වෙනවා.. එදා ඉදලා අපි සිකියුරිටි අයට කියන්නේ "හප්පෝ" කියලා:lol:
සිද්දිය උනේ 2004
 
Apr 6, 2011
769
101
0
මම ආවේ ඔයාව බලන්න. කෝ ඔයා නෑනේ මම යනවා..
ජේසුපිහිටයි !!
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
දවසක් මම ගම්පහ මල් වත්තේ ඉන්නවා හරි ඔතනදි මටනම් ගොඩක් පරිසරය නිදහස රස විදින්න ඕනෙ..:eek: හැබැයි මම එක්ක ගිය කෙනා හරිම නිරීක්ශන ඇහැක් තියෙන්නේ (මම අදටත් ලෝකේ ගොඩක් ආදරය කරන කෙනා )
එයා එහා පැත්තේ වාඩි වෙලා ඉදපු කපල් එක දිහා බලාන හිටියා... ටික වෙලාවකින් මට කියනවා උන් කියපු කතාවක්.. මෙහෙමයි. ඒ දෙන්න වාඩි වෙලා හිටියට අපි වගේ නෙවෙයි හිටියේ ටිකක් ආදරයේ සුව විදිමින්...:shocked: ඔතනින් සිකියුරිටි කෙනෙක් ගියා මට ඒක නිච්චි නෑ.. ඒ කපල් එකේ කෙල්ල කියනවා කොල්ලට.." අයියේ අන්න හප්පා එනවා කියලා" මගෙ එකට ඕක ඇහිලා බඩ අල්ලගෙන හිනා වෙනවා.. එදා ඉදලා අපි සිකියුරිටි අයට කියන්නේ "හප්පෝ" කියලා:lol:
සිද්දිය උනේ 2004

hmm he he.man thama gihin na gampaha garden 1ta.yanna asay balanna.:):)welawaka balanna yanava
 
Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
hmm he he.man thama gihin na gampaha garden 1ta.yanna asay balanna.:):)welawaka balanna yanava

math thama gihin naha oya balanna yanakota kiyanna matath enna puluwan. eka balala nathi anith yaluwontath enna kiyamu :)