පරීක්ෂණ වලින් ඔප්පු කරල තියනවා තමන්ගේ මවු භාශාව භාවිතා කරල උගන්නන දේවල් තරම් හොඳට කිසිම දෙයක් පර භාශා වලින් උගන්නන්න බැරි බව.
තමන් ඉගෙන ගන්න මුල් භාශාව මොළේ ඇතුලටම බහිනවා.
මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සිංහල සාහිත්‍යය ගැන තියන අල්ප අවබෝධය. දැන් කාලෙ ළමයි කියවන්නේ පූජාවලිය, උම්මග්ග ජාතකය, අමාවතුර නෙවෙයි, තුට්ටු දෙකේ බොළඳ ආදර කතා ටිකකුයි කිසිම තේරුමක් නැති පරිවර්තන ටිකකුයි විතරයි.
දුර්වල ඉංග්‍රීසි භාශාවට ප්‍රධාන හේතුවත් ඉංග්‍රීසි සාහිත්‍යය ගැන තියන අල්ප අවබෝධය... භාශාව කටපාඩම් කරනවා මිසක් පොත් කියවන්නේ නැහැ...
තමන්ගේ භාශාව ගැන අභිමානයෙන් ඉඳිමින්ම ඉංග්‍රීසි වලින් ඉහලටම ගිය අය කවුද? සිංහල හා ඉංග්‍රීසි සාහිත්‍යය දෙකම දන්න මිනිස්සු..
This article is good but the obvious problem is, not a single word about literature.... You can's separate language and literature...
Rep++