සියලු ජනයාගෙ හිතසුව පිණිස පන්සිය පණස් ජා&#3501

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    පච කියන්න එපා බොලව්...
    ඔය ඔක්කොම සුරංගනා කතා විතරයි.
    පන්සිය පනස් ජාතකය කියන්නේ අමු ප්‍රබන්ධයක්. එකෙ වැඩිපුරම තියෙන්නේ හාවෝ, මුවෝ කතා කරපුවා තමයි.
    පුනරුප්පත්තිය, පුනර්භවය, ස්වර්ගය, දෙවියන් වහන්සේ, අල්ලාහ්, කර්මය මේ ඔක්කොම මිනිසුන් විසින් ම නිර්මාණය කළ මනස්ගාත. අන්ධ භක්තිය අත හැරලා බුද්ධියෙන් හිතපල්ලා.
    pic.php
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඔයාට ආගම් අතහැරලා බුදුන් වහන්සේ උගන්නපු &#3503

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1250347

    සහොදරයා ඔයා කියන දේ හරි. ලෝකෙ ආගම් බිහි වුනේ ඕකට තමයි. නමුත් මතක තියාගන්න බුද්ධ දර්ශණය කියන්නෙ ආගමක් නෙවෙයි. ඒ අනුව බලනකොට බුදුන් වහන්සේ ආගමික නායකයෙක් කියලා වරදවා තෙරුම් අරන් තියෙන බව පේනවා. එහෙනම් බුදුන් වහන්සේ කව්ද?

    බුදුන් වහන්සේ කියන්නෙ ලෝකයේ ස්වභාවය නියම විදිහට තෙරුම් අරගෙන අපට කියාදීපු උත්තමයෙක්. උන්වහන්සේ ලෝකෙට පහළ වුනේ ආගමක් කියාදෙන්න නෙවෙයි. ලෝක ධර්මතාවය ට අන්ධයින් වගේ කොටු වෙලා හිටපු මිනිස්සුන්ව එයින් මුදවන්නයි. ලෝකයේ ස්වභාවය හදාරන අය අදත් ඉන්නවා. එයාලට අපි විද්‍යඤයෝ කියල කියනව. එහෙම බැලුවහම බුදුන් වහන්සේ කියන්නෙ ආගමික නායකයෙකුට වඩා මහා විද්‍යඤයෙක් කියල හිතන්න පුලුවන්.

    ඔන්න ඔයාට ආගම් අතහැරලා බුදුන් වහන්සේ උගන්නපු දේ හදාරන්න හේතුවක්.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මාත් ඕක කරා මචන් එත් මචන් වෙනද වගේම,,කට්ටිය ඇවිත් බලලා අඩුම තරමේ bump එකක් තියා බැනලවත් යන්නේ නෑ මට එපා උනා එල මචන්,, උබට ගොඩක් පින්... 134 බලලා රෙප්ලයි 16 ඉතින් එපා වෙනවනේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1421189
     
    • Like
    Reactions: pubudu_dias