සියලු දෙනාට තුති..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම ඉවර නෑ..පොඩි පොඩි සටන් තියනවා....ලොකුම සටන තමයි දිනූ නායකත්වය අරමුණ කෙරෙහි රඳවා තබා ගැනීම.....

    අපේ ඊළඟ සටන ඇරඹුනේ නව ජනාධිපති වරයාගේ ජයග්‍රහනය ස්තිර වූ මොහොතේ සිටය. අපේ අරමුන කුමක් දැයි මේ.ව්‍යාපාරය තුල අභ්‍යන්තර හරය තුල සිටින අය දනිති...

    අපි ඒ වෙනුවෙන්ද කැප වෙමු....!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝමාගම ජනතාවට මාගේ ප්‍රණාමය....

    කඩුවෙල
    ගෝට - 98807 /65.35%
    සජ්ජා - 41747 / 27.61%

    හෝමගම
    ගෝට - 106102 / 67.84%
    සජ්ජ - 40157 / 25.68%

    මේ මාගේ දැනීමේ හැටියට ගෝඨාභය මහතා ලංකාවෙන්ම ලද වැඩිම චන්ද ප්‍රතිශතයයි...

    එසේම සජිත් මහතා ලද අඩුම චන්ද ප්‍රතිශතයයි......
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,419
    1,495
    113
    Srilanka

    ගෝඨාභය රාජපක්ෂ මහත්මාගේ ජයග්‍රහණය වෙනුවෙන් චන්ද ව්‍යාපාරය තුල කොටස්කරුවන් වෙමින් සමාජ මාධ්‍යක් ලෙස සලකා එලකිරිය තුල කටයුතු කල, මතවාද ව්‍යාප්ත කරමින් තර්කානුකූලව සංවාදයෙහි යෙදී හරසුන් ව්‍යාජ මතවාද ඛණ්ඩණය කරමින්, ඒ මහතා ගේ ප්‍රතිපත්ති සහ අදහස් මෙහි පල කිරීමට මූල්‍යමය හෝ කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව කැපවූ සොයුරු සොයුරියන්ටත්,

    සිය ඡන්දය එතුමාට ලබා දී රට වෙනුවෙන් ජාතික මතවාදය දිනවිමට කටයුතු කල සියළුම දෙනාටත් ගෝඨාභය රාජපක්ෂ මහතානන් හා සම්බන්ධ එලිය සහ වියත්මග යන සංවිධාන වල ස්තූතිය මෙසේ පලකරමි!!!!

    ඔබ සියලු දෙනාට ප්‍රණාමය...!!!!

    අපි වඩාත් යහපත් රටක් ගොඩ නැඟීමට දිගටම එක්ව කටයුතු කරමු....!!!

    :yes::yes:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,401
    2,984
    113
    මාතර
    අපේ ඊළඟ සටන ඇරඹුනේ නව ජනාධිපති වරයාගේ ජයග්‍රහනය ස්තිර වූ මොහොතේ සිටය. අපේ අරමුන කුමක් දැයි මේ.ව්‍යාපාරය තුල අභ්‍යන්තර හරය තුල සිටින අය දනිති...

    අපි ඒ වෙනුවෙන්ද කැප වෙමු....!!

    අනිවාර්යෙන් !! රුවල කැඩිලා නැව ඉබාගාතේ යන්න දෙන්න එපා. මේක ලංකා ඉතිහාසයේ තීරණාත්මක වෙලාවක්. මේ සඳහා කැප වුනු කැප වෙන හැම දෙනාම සිංහලේ වීරයෝ. තෙරුවන් සරණයි :love::love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    N5f4PkL.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ගෝඨාභය රාජපක්ෂ මහත්මාගේ ජයග්‍රහණය වෙනුවෙන් චන්ද ව්‍යාපාරය තුල කොටස්කරුවන් වෙමින් සමාජ මාධ්‍යක් ලෙස සලකා එලකිරිය තුල කටයුතු කල, මතවාද ව්‍යාප්ත කරමින් තර්කානුකූලව සංවාදයෙහි යෙදී හරසුන් ව්‍යාජ මතවාද ඛණ්ඩණය කරමින්, ඒ මහතා ගේ ප්‍රතිපත්ති සහ අදහස් මෙහි පල කිරීමට මූල්‍යමය හෝ කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව කැපවූ සොයුරු සොයුරියන්ටත්,

    සිය ඡන්දය එතුමාට ලබා දී රට වෙනුවෙන් ජාතික මතවාදය දිනවිමට කටයුතු කල සියළුම දෙනාටත් ගෝඨාභය රාජපක්ෂ මහතානන් හා සම්බන්ධ එලිය සහ වියත්මග යන සංවිධාන වල ස්තූතිය මෙසේ පලකරමි!!!!

    ඔබ සියලු දෙනාට ප්‍රණාමය...!!!!

    අපි වඩාත් යහපත් රටක් ගොඩ නැඟීමට දිගටම එක්ව කටයුතු කරමු....!!!

    ලොකුම මරාලෙකින් සිංහලු ගැලවුණා. . ගෝටා කොච්චර පොර වුනත් 19 නිසා මේ තියෙන බලය එක්ක තනියම ගේමක් ගහන්න බෑ. ඉස්සරහට මහ මැතිවරණෙන් හරි මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යැව්වේ නැත්තං ගෝටා හිටන්ට අන්ත වෙලා නවතින්නේ.

    නායකයා හරි. ජොකියෝ ටිකත් කල්පනාවෙන් පත්කරගන්න ඕන.:yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,139
    36,130
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඔබ හරි ලින්ඩ සහෝ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,139
    36,130
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාම ඉවර නෑ..පොඩි පොඩි සටන් තියනවා....ලොකුම සටන තමයි දිනූ නායකත්වය අරමුණ කෙරෙහි රඳවා තබා ගැනීම.....

    අන්න හරි සහෝ...

    දැන් එලකිරි එකෙන් දැකලද ඔක්කොම ගෝට දිනෙව්වෙ...

    මේකට ලොකු සෙනගක් එන්න නැනේ...

    දැන් ඉතින් සිපය්යො ටික හලන්න ඕන

    මැක්කො/ කිනිතුල්ලො ලේ බොන...

    තේරුනානේ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,419
    1,495
    113
    Srilanka
    අන්න හරි සහෝ...

    දැන් එලකිරි එකෙන් දැකලද ඔක්කොම ගෝට දිනෙව්වෙ...

    මේකට ලොකු සෙනගක් එන්න නැනේ...

    දැන් ඉතින් සිපය්යො ටික හලන්න ඕන

    මැක්කො/ කිනිතුල්ලො ලේ බොන...

    තේරුනානේ

    :yes::yes::yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    ලොකුම මරාලෙකින් සිංහලු ගැලවුණා. . ගෝටා කොච්චර පොර වුනත් 19 නිසා මේ තියෙන බලය එක්ක තනියම ගේමක් ගහන්න බෑ. ඉස්සරහට මහ මැතිවරණෙන් හරි මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යැව්වේ නැත්තං ගෝටා හිටන්ට අන්ත වෙලා නවතින්නේ.

    නායකයා හරි. ජොකියෝ ටිකත් කල්පනාවෙන් පත්කරගන්න ඕන.:yes:

    :yes::yes::yes:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    හෝමාගම ජනතාවට මාගේ ප්‍රණාමය....
    කඩුවෙල
    ගෝට - 98807 /65.35%
    සජ්ජා - 41747 / 27.61%
    හෝමගම
    ගෝට - 106102 / 67.84%
    සජ්ජ - 40157 / 25.68%
    මේ මාගේ දැනීමේ හැටියට ගෝඨාභය මහතා ලංකාවෙන්ම ලද වැඩිම චන්ද ප්‍රතිශතයයි...
    එසේම සජිත් මහතා ලද අඩුම චන්ද ප්‍රතිශතයයි......

    කඩුවෙල, හෝමාගම ඉන්න UNP මන්ත්‍රීලා කව්ද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොකුම මරාලෙකින් සිංහලු ගැලවුණා. . ගෝටා කොච්චර පොර වුනත් 19 නිසා මේ තියෙන බලය එක්ක තනියම ගේමක් ගහන්න බෑ. ඉස්සරහට මහ මැතිවරණෙන් හරි මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යැව්වේ නැත්තං ගෝටා හිටන්ට අන්ත වෙලා නවතින්නේ.

    නායකයා හරි. ජොකියෝ ටිකත් කල්පනාවෙන් පත්කරගන්න ඕන.:yes:
    🙄😑
     
    • Like
    Reactions: earthling