තාම ඉවර නෑ..පොඩි පොඩි සටන් තියනවා....ලොකුම සටන තමයි දිනූ නායකත්වය අරමුණ කෙරෙහි රඳවා තබා ගැනීම.....

අපේ ඊළඟ සටන ඇරඹුනේ නව ජනාධිපති වරයාගේ ජයග්‍රහනය ස්තිර වූ මොහොතේ සිටය. අපේ අරමුන කුමක් දැයි මේ.ව්‍යාපාරය තුල අභ්‍යන්තර හරය තුල සිටින අය දනිති...
අපි ඒ වෙනුවෙන්ද කැප වෙමු....!!

පිස්සු පී කුදු නේලංකාවට තෙරුවන් සරණයි.......
ජය වේවා.....
හම්මෝ ඒ කාලෙ හෙන සංවරව කතා කරල තියෙන හැටි
තාම ඇරබුනේ නැද්ද බං
------ Post added on Mar 13, 2022 at 3:09 PM
එළම බොක්ක welcome
ගෝටභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් චන්දය භාවිතා කල සැමට ස්තූතියි.
අරමුණේ තියාගන්න බැරි උනේ ඇයි පගෝතාම ඉවර නෑ..පොඩි පොඩි සටන් තියනවා....ලොකුම සටන තමයි දිනූ නායකත්වය අරමුණ කෙරෙහි රඳවා තබා ගැනීම.....
Den dakinakotath oluwa polowe gahaganna hithenawa,,හම්මේ ඉතින් නේද